මගේ රත්‍රන් ඩෝබි යාලුවනේ - විපතක් වෙන්න නේද යන්නෙ 🤭🤭

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,594
    3,182
    113
    කට වාචාලයාගේ plan එකක් කියලා හිතෙනවා මේ සතා මැරිච්ච එක hype කරන එක... ඩෝබියෝ ඔක්කොම ඇමතිට ඉල්ලා අස්වෙන්න ලු... දවස් දෙකක් යන්න දීලා ඌ ඉල්ලා අස්වෙයි... කට කතාවක් යවයි මහ එකා ඌට අස්වෙලා යන්න කිව්ව කියලා... PR එක ගොඩ දැම්මා... හාමුදුරු කතාවත් යට යනවා...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,557
    77,933
    113
    Tax nam relief ekak enne naha laga paathaka.
    Adu kule nikan kana unta aswasuma denna epai.
    අර මාස 6කට කලින් වාහනව වලට "තාවකාලිකව" ගහපු බදු කෑල්ලත් "සදාකාලික" වෙන සීන් එකක් තියෙන්නෙ. 🤭 🤭
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,652
    16,540
    113
    අර මාස 6කට කලින් වාහනව වලට "තාවකාලිකව" ගහපු බදු කෑල්ලත් "සදාකාලික" වෙන සීන් එකක් තියෙන්නෙ. 🤭 🤭
    Hichchi Abey wage job ekedi gu naapu un ekka me salli hoyana weda boru.
    Mun nam kanawa kemak hodama eken.

    2027 thamai kasa kaarayo yanne. 2028 idan perahera yanawa.

    Kisima plan ekak nathuwa weda karana Handunnetti wage unta duburu seeni kada daanna deela paadu karapu ewatatu munta uththara bandinna wenawa aandu maru wuna kaaleka. Thawa case godai.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,748
    8,305
    113
    🎤 හෙට බදුල්ලෙ තියෙන මහිලා සමිතිය අමතමින් ජනාධිපති සහෝදරයා කියන්න ඉඩ තියෙන කතා...

    🤌 ඉතිහාසයේ පළවෙනි වතාවට අපි තායිලන්තෙන් වෛද්‍ය කණ්ඩායමක් ගේන්න අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරලයි තිබුනේ..

    🤌 මං දැන් කතා කළා මුදල් අමාත්‍යාංශයෙ ලේකම්තුමා එක්ක. එතුමා මට මේ දැන් කිව්වා මේ පාර අයවැයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට වෙන් කරන මුදල දෙගුණයක් කරනවා කියලා.

    🤌 මේ අධ්‍යාපන ක්‍රමය තුළ දක්ෂ පශු වෛද්‍යවරුන් බිහිවීමේ ප්‍රබල අඩුවක් තියෙනවා කියලා අපි දැන් හඳුනගෙන තියෙනවා, ඒ අඩුව පුරවන්න අවශ්‍ය විශේෂඥ දැනුම ලබාගන්න අපි දැන් ඉන්දියාව සමඟින් සාකච්ඡා කරමින් ඉන්නවා.

    🤌 අනික, මං මේ වනජීවී එකේ ඉන්න මහත්තුරුන්ට කියන්නෙ. කලින් ආණ්ඩු එක්ක වැඩ කරපු විදිහටනම් අපිත් එක්ක වැඩකරන්න ලෑස්ති වෙන්න එපා හොඳේ..

    🤌 දැනට තියෙන වනජීවි කාර්යාල වලට අමතරව තවත් වනජීවී කාර්යාල 500ක් දාන්න මේ පාර අයවැයෙන් අපි මුදල් වෙන් කරනවා. අපි ඒ හැම වනජීවී කාර්යාලෙකටම පශු වෛද්‍යවරයෙකුත් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පශු වෛද්‍යවරයෙක් බිහිවීමේ වේගයත් අපි වැඩි කරනවා හරිද, එහෙමයි මේක හදන්නෙ..

    🤌 නේද, ඉස්සරනම් කොහොමද මහින්ද මහත්තයා කතා කරලා කියනවා ඇමතිට, අහවල් පන්සලට අලි පැටියෙක් දෙන්න, අහවල් දේවාලෙටත් අලි පැටියෙක් දෙන්න, ඔහොමයි අලි බෙදුවේ. දැන් එයාලා එනවා අපිට උපදෙස් දෙන්න, හහ්.. මරු බඩු ටික එනවා අපිට උපදෙස් දෙන්න..

    🤌 අපි කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් දානවා හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරුතුමන්ලා තුන්දෙනෙක් යටතේ. ඒකෙන් වැරදි කරුවන් ලෙස නිර්දේශ කරන හැම දෙනාටම අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා, මතක තබා ගන්න නීතිය තියෙන්නෙ සියල්ලටම ඉහලින්..

    🤌 මං අද තමුන්නාන්සෙලාට එකක් සහතික කරලා කියන්නම්, ආයෙ මේ වගේ ඇතෙක් මේ රටේ මියයන්නෙ නෑ.. අපි මියයන්න දෙන්නෙත් නෑ.. අන්න එහෙමයි රටවල් හදන්නෙ..
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,250
    1,646
    113
    Hambanthota-2022.03.14-2-1.jpg