නොරච්චෝලෙත් ට්‍රිප් වෙලාලු නේද ගුපියනේ

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,817
    5,428
    113
    දැං දවස් ගානක යයි නිවලා ස්ටාර්ට් කරගන්න :(

    අයියලගේ ප්ලෑන් එක මොකද්ද දන්නෙ නෑ දැං මේක බැක්ටු නෝමල් ගන්න එකට..

    පාශල් කට් එකක්ද, නැත්තං ඩීසල් බලාගාර වළිං ගන්නවද, නැත්තං පස්සේ ඕන හුකාරිස් එකක් කියලා තියන වතුර ටික ඉවර කරනවද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,505
    1,301
    113
    United States
    ට්‍රිප් වෙලා නෙවෙයිලු නේද, normal shutdown එකක් කියලත් කියනවා. හරියටම මොකද වුණේ කියලා තාම පැහැදිලි නෑ
     
    • Like
    Reactions: SpaceX

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,266
    1,665
    113
    WhatsApp-Image-2022-01-19-at-18.13.44.jpg
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,817
    5,428
    113

    කිව්වා වගේම සද්ද නැතුවම පැය ගානේ කපනවා නේද සින්හළු
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,778
    3,700
    113
    දැං දවස් ගානක යයි නිවලා ස්ටාර්ට් කරගන්න :(

    අයියලගේ ප්ලෑන් එක මොකද්ද දන්නෙ නෑ දැං මේක බැක්ටු නෝමල් ගන්න එකට..

    පාශල් කට් එකක්ද, නැත්තං ඩීසල් බලාගාර වළිං ගන්නවද, නැත්තං පස්සේ ඕන හුකාරිස් එකක් කියලා තියන වතුර ටික ඉවර කරනවද?
    ඕක ට්‍රිප් කරලා තියෙන්නේ පොහොට්ටුව හිටපු සභාපති කෙනෙක්
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,362
    1
    29,380
    113
    හොදම වෙලාවට ලංකාවේ nuclear power plants නැත්තෙ. තිබ්බ නං මුන්ගෙ කඩාකප්පල්කාරී වෘත්තීය සමිති එක්ක චර්නොබිල් පාර්ට් 2 තමයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,287
    30,350
    113

    :lol: 🤌
    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 1 වන ජනන යන්ත්‍රයේ මෙගාවොට් 187ක පැවති ධාරිතාව ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5කට වඩා අඩු අගයකට පහළ බැසීම නිසා ඉකුත් 17 වැනි දින දිවයිනටම බලපාන විදුලි විසන්ධියක් වූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා පැවසීය.

    විදුලි පද්ධතියේ පාලනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සංඛ්‍යාතය මත බවද සාමාන්‍යයෙන් පද්ධතිය 50.5 සහ 49.5 අතර සංඛ්‍යාත පරාසයක් තුළ මෙහෙයවන නමුත්, අදාළ අවස්ථාවේදී ඇති වූ හදිසි තත්ත්වය නිසා ඉතා කෙටි කාලයකින් සංඛ්‍යාතය බිඳවැටී මුලු ලංකාවටම විදුලිය නැති වූ බවද සමරසේකර මහතා කීය.


    - https://www.lankadeepa.lk/latest_news/සනසරද-රටම-අඳරවණ-නරචචල-අවලකන/1-699455
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,584
    1,652
    113
    දැං දවස් ගානක යයි නිවලා ස්ටාර්ට් කරගන්න :(

    අයියලගේ ප්ලෑන් එක මොකද්ද දන්නෙ නෑ දැං මේක බැක්ටු නෝමල් ගන්න එකට..

    පාශල් කට් එකක්ද, නැත්තං ඩීසල් බලාගාර වළිං ගන්නවද, නැත්තං පස්සේ ඕන හුකාරිස් එකක් කියලා තියන වතුර ටික ඉවර කරනවද?
    ehema niwenna onada bn. poddak pahadili karapnko