ඔබත් මාලිමාව ට ඡන්දය දුන්නාද? 🤌

planner123

Well-known member
  • May 22, 2018
    9,548
    16,405
    113
    2022 එහෙම නියමෙටම තිබ්බා නේද බං
    2022 gena katha karanawa nam ithin ethanin passe rata godata aawa neh thibunu thathwe hatiyata.
    Thaama Ranil hadala giyata wada kochcharakin megollo USD reserves wadi karada kiyapan ? Revila inne munta. Ekai maha Jeppa pacha hala hala rata wate yanne.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,099
    5,830
    113
    2022 gena katha karanawa nam ithin ethanin passe rata godata aawa neh thibunu thathwe hatiyata.
    Thaama Ranil hadala giyata wada kochcharakin megollo USD reserves wadi karada kiyapan ? Revila inne munta. Ekai maha Jeppa pacha hala hala rata wate yanne.
    හැච්චද
    ඒ කාලෙ වාහන ගෙනාවද ගුපියෝ
    වාහන සහ ඉම්පෝර්ට් රිසියුම් වෙලත් මේ ගානට රිසර්ව්ස් තියන එක මදිද
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,957
    991
    113
    United States
    කාවන්තිස්සගෙ මරණෙයි මේ කරන්ට් කැපිල්ලයි දෙකම එකට වෙලා මිනිස්සුන්ගෙ තරහ තවත් වැඩි වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Z e u s

    planner123

    Well-known member
  • May 22, 2018
    9,548
    16,405
    113
    හැච්චද
    ඒ කාලෙ වාහන ගෙනාවද ගුපියෝ
    වාහන සහ ඉම්පෝර්ට් රිසියුම් වෙලත් මේ ගානට රිසර්ව්ස් තියන එක මදිද
    Anurath pili gannawa dollar prashnayak thiyenawa kiyala.
    Ubala wage hujja jeppo pili ganne naha :lol:
    Hari plan ekak nathuwa weda karala 2027 IMF newathunata passe balamuko karana hati.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,561
    4,936
    113
    Ow ow. Mahinda mahaththaya rata karana kalenam kawadawath current eka giye na. Giyath e kale ethuma newei waradi. CEB eka thamai waradi.

    View attachment 271294
    මහින්දගේ ගැවිච්ච එකෙකට්ටවත් ඡන්දේ දීලා නෑ මගේ ජීවිතේට, පහුගිය ආණ්ඩුකාලවල් වල නොරොච්චොලේ කී පාරක් නම් කැඩුණ ද, මුන්ගේ වෘත්තිය සමිති කාරයෝ දීපු ගේම් දැන් තමා තේරේන්නේ. ලොකුම වෘත්තිය සමිති හොරා වපර වසන්තයා, ඊළඟට අනෙක් පොල් වපර හොර උපාධි කාරයා රන්වලයා, විදුලි බල මණ්ඩලේ ගේම් ගැහුව රන්ජන් ජයලාල්, ගුරු සංගමේ මහින්දයා, ජයකොඩි ගල් අඟුරු හොරා, නම් කිව්වොත් පෝලිමට කියන්න පුළුවන්. කොකාගේ සුද පේන්න ඉගිල්ලෙන කොට වගේ මාලිමාව බලේට ආපු එක තමා ලොකුම දේ තරම දැනගන්න.
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,192
    1,560
    113
    a2169bfc0899f7a2f2fc711c1d1eb6fd864a3f72.jpg
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,099
    5,830
    113
    Anurath pili gannawa dollar prashnayak thiyenawa kiyala.
    Ubala wage hujja jeppo pili ganne naha :lol:
    Hari plan ekak nathuwa weda karala 2027 IMF newathunata passe balamuko karana hati.
    හැබැයි ඒ කාලෙ නං කිව්වෙ ඩොලර් ප්‍රශ්නයක් නෑ කියලා. අන්තිමට තෙල් ගේන්නවත් ඩොලර් නැතිව ගියා..
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,548
    16,405
    113
    හැබැයි ඒ කාලෙ නං කිව්වෙ ඩොලර් ප්‍රශ්නයක් නෑ කියලා. අන්තිමට තෙල් ගේන්නවත් ඩොලර් නැතිව ගියා..
    Ithin dan ai me lokkama heen kendirili daanne ?
    41 billion dollars kajjak da kiyala ahuwe chande kaale. Sinha naada balu kendirili.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,561
    4,936
    113


    🤌
    ඉතිහාසයේ පළවෙනි වතාවට අපි තායිලන්තෙන් වෛද්‍ය කණ්ඩායමක් ගේන්න අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරලයි තිබුනේ..
    🤌
    මං දැන් කතා කළා මුදල් අමාත්‍යාංශයෙ ලේකම්තුමා එක්ක. එතුමා මට මේ දැන් කිව්වා මේ පාර අයවැයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට වෙන් කරන මුදල දෙගුණයක් කරනවා කියලා.
    🤌
    මේ අධ්‍යාපන ක්‍රමය තුළ දක්ෂ පශු වෛද්‍යවරුන් බිහිවීමේ ප්‍රබල අඩුවක් තියෙනවා කියලා අපි දැන් හඳුනගෙන තියෙනවා, ඒ අඩුව පුරවන්න අවශ්‍ය විශේෂඥ දැනුම ලබාගන්න අපි දැන් ඉන්දියාව සමඟින් සාකච්ඡා කරමින් ඉන්නවා.
    🤌
    අනික, මං මේ වනජීවී එකේ ඉන්න මහත්තුරුන්ට කියන්නෙ. කලින් ආණ්ඩු එක්ක වැඩ කරපු විදිහටනම් අපිත් එක්ක වැඩකරන්න ලෑස්ති වෙන්න එපා හොඳේ..
    🤌
    දැනට තියෙන වනජීවි කාර්යාල වලට අමතරව තවත් වනජීවී කාර්යාල 500ක් දාන්න මේ පාර අයවැයෙන් අපි මුදල් වෙන් කරනවා. අපි ඒ හැම වනජීවී කාර්යාලෙකටම පශු වෛද්‍යවරයෙකුත් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පශු වෛද්‍යවරයෙක් බිහිවීමේ වේගයත් අපි වැඩි කරනවා හරිද, එහෙමයි මේක හදන්නෙ..
    🤌
    නේද, ඉස්සරනම් කොහොමද මහින්ද මහත්තයා කතා කරලා කියනවා ඇමතිට, අහවල් පන්සලට අලි පැටියෙක් දෙන්න, අහවල් දේවාලෙටත් අලි පැටියෙක් දෙන්න, ඔහොමයි අලි බෙදුවේ. දැන් එයාලා එනවා අපිට උපදෙස් දෙන්න, හහ්.. මරු බඩු ටික එනවා අපිට උපදෙස් දෙන්න..
    🤌
    අපි කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් දානවා හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරුතුමන්ලා තුන්දෙනෙක් යටතේ. ඒකෙන් වැරදි කරුවන් ලෙස නිර්දේශ කරන හැම දෙනාටම අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා, මතක තබා ගන්න නීතිය තියෙන්නෙ සියල්ලටම ඉහලින්..
    🤌
    මං අද තමුන්නාන්සෙලාට එකක් සහතික කරලා කියන්නම්, ආයෙ මේ වගේ ඇතෙක් මේ රටේ මියයන්නෙ නෑ.. අපි මියයන්න දෙන්නෙත් නෑ.. අන්න එහෙමයි රටවල් හදන්නෙ..