LIVE: කුමන්ත්‍රණ පරදවමු ජන රැළිය | Media sponsor 🐯🔺

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,262
    1,663
    113
    ගෝටාබය එලෙව්වා වගේ ජෙප්පෝ එලවන්න ආවොත් මොන වගේ ටොපියක් ද සෙට් වෙන්නේ කියල උඹලට ඔය පොඩි warning එකක් දුන්නේ.

    බයියෝ හිතන් ඉන්නේ පොහොට්ටුවේ උන් වගේ counter protest එකක් organize කරගන්න බැරි පොන්නයෝ ඉන්න පක්ෂයක් කියල jvp එක.

    දැක්කනේ, පොහොට්ටුවේ, සජබේ, unp උන් ඔක්කොම රට පුරා බඩ ගාල හොයාගත්ත සෙට් එක වගේ දහගුණයක් එක දවසෙන් බැස්සුවා.
    3% ඩෝබි සෙට් එක කොහොමත් ඉන්නවනේ....🤣😂🤣😂🤣
    images
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,262
    1,663
    113
    ඒ සියට තුනට බයේ තමයි ගෝටාබය ජංගිය දාල දිව්වේ 2022
    උබ කොහොමද බන් දිව්ව කියන්නේ..

    අන්තිම දවසෙ වෙනකන් එතන හිටපු අපිට....

    ඩෝබිවගේ.... රෙදි අපුල්ලපු එවුන් නෙවෙයි හිටියේ.... දුවන්න...

    හිල් ජොක්කු ඇදපු එවුන් නෙවෙයි 🤣😂🤣😂🤣
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,484
    5,542
    113
    ගෝටාබය එලෙව්වා වගේ ජෙප්පෝ එලවන්න ආවොත් මොන වගේ ටොපියක් ද සෙට් වෙන්නේ කියල උඹලට ඔය පොඩි warning එකක් දුන්නේ.

    බයියෝ හිතන් ඉන්නේ පොහොට්ටුවේ උන් වගේ counter protest එකක් organize කරගන්න බැරි පොන්නයෝ ඉන්න පක්ෂයක් කියල jvp එක.

    දැක්කනේ, පොහොට්ටුවේ, සජබේ, unp උන් ඔක්කොම රට පුරා බඩ ගාල හොයාගත්ත සෙට් එක වගේ දහගුණයක් එක දවසෙන් බැස්සුවා.
    Ohhගෝල්පේස් අරගලේ වෙලාවෙ, මහින්දල මිනිස්සු ගෙනත් අරලියගහ මන්දිරේ මිටින් තියල අරගලේ එවුන්ට රිඇක්ට් කරන්න සනත් නිසාන්තල මිනිස්සු එක්ක ගෝල්පේස් එන්ටර් උන දවස වගෙ එකක්ද මේ මිනිස්සු ගෙනත් කරන්නෙ😂
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,358
    1
    29,366
    113
    මුං දැන් නිකං ඒ ඒ වෙලාවට ආතල් දෙනවා

    මුංට ගානක් වෙනම හොයාගන්න පුළුවන් මේ පෝස්ටර් ටික විකුණලා.
    ------ Post added on Oct 17, 2026 at 6:18 PM
    එළුවන්ට කෑම විදියට
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,741
    1
    2,114
    113
    උබ කොහොමද බන් දිව්ව කියන්නේ..

    අන්තිම දවසෙ වෙනකන් එතන හිටපු අපිට....

    ඩෝබිවගේ.... රෙදි අපුල්ලපු එවුන් නෙවෙයි හිටියේ.... දුවන්න...

    හිල් ජොක්කු ඇදපු එවුන් නෙවෙයි 🤣😂🤣😂🤣
    ගොඩක් උන් හිතන් ඉන්නේ අනුරට චන්දේ දුනේ ජෙප්පෝ විතරයි කියලා. ගෝටට චන්දේ දුන්න උන් ගොඩක් අනුරට තමයි චන්දේ දුන්නේ. හැබැයි උන් ජෙප්පෝ වගේ රගන්නේ නැහැ. සද්ද නැතුව බලන් ඉන්නවා. තව සෙට් එකක් ඉන්නවා දේශපාලන arrears cover කරන set එකක්. උන් තම 2015 මෛත්‍රිව උඩ තියන් ගෙනාවේ. උන් ජෙප්පොන්ටත් වඩා භයානකයි. ගෙවල් ගානේ හන්දි ගානේ උනුරගේ ගුණ වයන්නේ උන්. උන් සහ ජෙප්පෝ එකතු වෙලා සැහෙන්න try එකක් දෙනවා අපි තමයි හොඳම අනිත් ඔක්කොම හොරු. අපේ මතේ විතරයි තියෙන්න පුළුවන්. වෙන මත මොකුත් බැහැ උන්ට අනුව. ඕවා වැඩි කල් තියෙන දේවල් නෙවෙයි. මිනිස්සු යථාර්තය ටික ටික අවොබෝධ කරගන්නවා. සදාකාලික කිසි දෙයක් නැත.
     
    ගොඩක් නෙවෙයි ඔක්කම උන් දුන්නේ.. ඩෝබියට

    • Haha
    Reactions: CohenLenstra

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,285
    18,588
    113
    Ohhගෝල්පේස් අරගලේ වෙලාවෙ, මහින්දල මිනිස්සු ගෙනත් අරලියගහ මන්දිරේ මිටින් තියල අරගලේ එවුන්ට රිඇක්ට් කරන්න සනත් නිසාන්තල මිනිස්සු එක්ක ගෝල්පේස් එන්ටර් උන දවස වගෙ එකක්ද මේ මිනිස්සු ගෙනත් කරන්නෙ😂
    oh noo උන්ට ගහලා බේරේ වැවේ දාපු අය ඔය
     
    • Haha
    Reactions: Tonto

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,911
    17,070
    113
    😅😅

    wzqh6vs.png

    ගෝටාබය එලෙව්වා වගේ ජෙප්පෝ එලවන්න ආවොත් මොන වගේ ටොපියක් ද සෙට් වෙන්නේ කියල උඹලට ඔය පොඩි warning එකක් දුන්නේ.

    බයියෝ හිතන් ඉන්නේ පොහොට්ටුවේ උන් වගේ counter protest එකක් organize කරගන්න බැරි පොන්නයෝ ඉන්න පක්ෂයක් කියල jvp එක.

    දැක්කනේ, පොහොට්ටුවේ, සජබේ, unp උන් ඔක්කොම රට පුරා බඩ ගාල හොයාගත්ත සෙට් එක වගේ දහගුණයක් එක දවසෙන් බැස්සුවා.

    අස්වැසුමෙන් කන චීන ජෙප්පා මරු කියවනවා.🤣🤣🤣🤣..බලමු බලමු...උඹලගේ ඔය චණ්ඩිකම් තව කොච්චචර කාලෙකටද කියලා. 🤣
     
    • Like
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,741
    1
    2,114
    113
    😅😅

    wzqh6vs.png

    අස්වැසුමෙන් කන චීන ජෙප්පා මරු කියවනවා.🤣🤣🤣🤣..බලමු බලමු...උඹලගේ ඔය චණ්ඩිකම් තව කොච්චචර කාලෙකටද කියලා. 🤣
    සද්ද නැතුව චන්දේ වෙලාවට විතරක් එලි බහින සෙට් එක ලස්සනට අනුරට warning එකක් දුන්න. click/bot farms කැලේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,172
    87,788
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි හරියට සෙට් උනොත් වැඩේ වෙන හැටි ගැනත් අද ජනාධිපතිගේ පේජ් එකෙන් ඉගියක් දුන්න රටේ මිනිස්සු

    මිනිස්සු නෙවෙයි උබලගෙ ඒකාබද්ධ සෝසල් මීඩියා අධ්‍යක්ෂ ඉරාජ්ගෙ කැම්පේන් බොට්වරු කියලා හරියට කියපන්. 💩

    මුලින්ම ලයික් දාහක් විතර සල්ලි ගෙවලා දානවා. ඒකෙ ස්ක්‍රීන් ෂොට් ගහලා මෙන්න ජෙප්පො බොට් ලයික් දාගන්නවා කියලා බයියන්ට පෝස්ට් වටයක් ගහලා දෙනවා.

    ඊට පස්සෙ ඊළඟ ස්ටෙප් එක විදියට සල්ලි ගෙවපු බොට් Haha 50000 ක් විතර දානවා. ඒකටත් බයියන්ට පෝස්ට් වටයක් හදලා දෙනවා 🙈

    රට බංකොළොත් කරපු එකාට කඩේ යන උන් පවා ෂෙයා කරලා බයි කැම්පේන් එක ගෙනියනවා. සුපුරුදු පරිදි බයියන්ගෙ මොන්ටිසෝරි ආතල් බල බල රටට ඕන වැඩ ටික ජෙප්පො දිගටම කරනවා. 😍😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,459
    102,688

    උන් කරා නන් ඕක මීට කලින් ඒවටත් වෙන්න එපායනෙ. මාලිමාවේ උන්ම කොච්චර ඕක share කරලා බැනලා තිබ්බද? උබල ඔහොම්ම අපුල්ල අපුල්ල හිටපං ඔලුව උඩටම රෙදි ගොඩ පත බෑ වෙනකං.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,744
    10,877
    113
    Sherwood වගේ තැනක
    උබ කොහොමද බන් දිව්ව කියන්නේ..

    අන්තිම දවසෙ වෙනකන් එතන හිටපු අපිට....

    ඩෝබිවගේ.... රෙදි අපුල්ලපු එවුන් නෙවෙයි හිටියේ.... දුවන්න...

    හිල් ජොක්කු ඇදපු එවුන් නෙවෙයි 🤣😂🤣😂🤣

    අඩෝ ගෝටා දුවනකොට උඹ ලඟ හිටියද ? මොකද වුනේ සිරාවට ? එදා වුන දේ ගැන පොඩි විස්තරයක් දාපන්කෝ මචං.. පොහොට්ටුවේ පර්ස්පෙක්ටිව් එක දැනගන්න ආසයි