3% ඩෝබි සෙට් එක කොහොමත් ඉන්නවනේ....ගෝටාබය එලෙව්වා වගේ ජෙප්පෝ එලවන්න ආවොත් මොන වගේ ටොපියක් ද සෙට් වෙන්නේ කියල උඹලට ඔය පොඩි warning එකක් දුන්නේ.
බයියෝ හිතන් ඉන්නේ පොහොට්ටුවේ උන් වගේ counter protest එකක් organize කරගන්න බැරි පොන්නයෝ ඉන්න පක්ෂයක් කියල jvp එක.
දැක්කනේ, පොහොට්ටුවේ, සජබේ, unp උන් ඔක්කොම රට පුරා බඩ ගාල හොයාගත්ත සෙට් එක වගේ දහගුණයක් එක දවසෙන් බැස්සුවා.