විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට🔴⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,928
    48,856
    113
    image


    විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම පවසයි.

    එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ දිවයින පුරා විදුලි සැපයුම ද කඩිනමින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවය.

    සම්ප්‍රේෂණ ජාලයේ ඇති වූ ප්‍රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් අද (17) පෙරවරු 11.45ට පමණ දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටී තිබුණි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,265
    1,136
    113
    United States
    සම්පූර්ණයෙන්ම හරි කියලා කිව්වට අපේ පැත්තට තාම කරන්ට් එක ආවේ නෑ බං, තව ටිකක් යයි වගේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,509
    19,816
    113
    Ai uba dennada ? :angry: :angry: :angry:
    තව බල බල ඉන්නෙ නැතුව ඔන්න ඕක ගහමු බං. මම කියන එක අහපන්කො බදු අඩු වෙන්නෙ නෑ ඉක්මනට. එහෙම අඩු කරන්න අමාරුයි. අඩු කලත් පුලුවන් Duty 10%යි , PAL 5%යි අඩු කරන්න විතරයි. 16kWh battery එකකින් 60,000-70,000 අඩු වෙයි ඕනෙ නම් කොටාගෙ ලනු කාල බලන් ඉන්න එපා.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,337
    12,250
    113
    තව බල බල ඉන්නෙ නැතුව ඔන්න ඕක ගහමු බං. මම කියන එක අහපන්කො බදු අඩු වෙන්නෙ නෑ ඉක්මනට. එහෙම අඩු කරන්න අමාරුයි. අඩු කලත් පුලුවන් Duty 10%යි , PAL 5%යි අඩු කරන්න විතරයි. 16kWh battery එකකින් 60,000-70,000 අඩු වෙයි ඕනෙ නම් කොටාගෙ ලනු කාල බලන් ඉන්න එපා.
    බිස්නස් මෛන්ඩ්
     
    • Like
    Reactions: Tricle_Buwa