EV මාකට් එකේ තියෙන හොඳම automobile බ්‍රෑන්ඩ් එක මොකක්ද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    792
    898
    93
    EV car brands එකසිය ගණන් මාකට් එකේ තියෙනවා. අද මාකට් එකේ තියෙන හොඳම EV car බ්‍රෑන්ඩ් එක මොකක්ද ?
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    792
    898
    93
    BYD :unsure: [ Due to battery technology ]
    මටත් එහෙම හිතෙනවා. අපි බලමු මේකේ ඉන්න EV Car expertස්ලාගේ මතය මොකක්ද කියලා
     
    • Like
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    දැනට නම් BYD එක තමයි ඉස්සරහින්ම ඉන්නෙ, Blade battery එකයි මෙහෙ parts service ටිකයි නිසා. ගන්න කලින් ලඟ service center එකක් තියෙනවද කියල බලන්න, EV එකේ ඒක තමයි වැදගත්ම දේ
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,594
    4,988
    113
    BYD (LFP Blade Battery)
    CHANGAN (Deepal, AVATR or other brands they have) with CATL (LFP) battery

    Service එක බැලුවාම JKCG වඩා හැබැයි Audi කරපු Senok හොඳයි
     
    • Like
    Reactions: NRTG and Pundit

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,354
    6,860
    113
    East Blue (Goa Kingdom)
    s72x7hpp2ivh1.jpeg
     
    • Wow
    Reactions: NRTG