අනුරයියට උපදෙස් දෙන්න ෂුවර් එකටම ගෝඨා ව කඩේ ඇරපු සෙට් එක
කිසිම දැනුමක් නැතුව EV චාජ් කරන්න වෙන වෙලාවක් හොයාගන්න කියපු ලෝකේ එකම ජනාධිපති විදිහට ඉතිහාස ගත වෙනවා
මේකේ ඉන්න ඩොබි කෙනෙක් පුලුවන්නම් මේක කියවල එයාට කියල දෙන්න
ලංකාවේ දැනට EV වාහන 15,000 ත් 25,000 ත් අතර ප්‍රමාණයක් තියෙනවා
EV කාර් එකක් චාජ් කරන්න දිනකට කොච්චර විතර විදුලිය යනවද?
ස්කුටි සහ බයික් චාජ් කරන්න දිනකට කොච්චර විතර විදුලිය යනවද?
1–1.5 kWh දවසට / බයික් එකකට
දැන් බලමු දවසකට කොච්චර විදුලියක් මේ සියල්ලට ඕනද කියල
මේ සියල්ලටම දිනකට එතකොට Total EV demand එක තමයි >> දිනකට 44 MWh
උඹලට ගණන් පුළුවන් නේ
දැන් ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල උත්පාදනය සමඟ සසඳන්න බලන්න
ලංකාවේ දිනකට විදුලිය උත්පාදනය කරනවා 40–45 GWh (40,000–45,000 MWh)
මුළු විදුලියෙන් EV කොටස බලන්න ලස්සන
EV භාවිතා කරන්නේ මුළු ජනනයෙන් ~0.1% ක් පමණි
දැන් මොකක්ද මේකෙන් තේරෙන්නේ
දැනට තියෙන EV ප්‍රමාණයට වඩා දෙගුණයක් ආවත් national grid එකට බලපෑමක් නැහැ කියන එක
හිතමුකෝ ප්‍රමාණය 100,000ක් වුනා කියල
අවශ්‍යතාවය එතකොට ≈ 300–500 MWh/ දිනකට
නමුත් ජාතික බලපෑම ~1% of total generation
පොහොසත් රටක්
ලස්සන ජිවිතයක්!
දැන් එන්න ඩොබිල ලල්ව කරේ තියන්

කාර් 5,000–8,000
ස්කුටි සහ බයික් ~10,000–17,000
EV කාර් එකක් චාජ් කරන්න දිනකට කොච්චර විතර විදුලිය යනවද?
- භාවිතය 12–15 kWh per 100 km
- දිනකට සාමාන්‍ය දුවන ප්‍රමාණය : ~30 km
- 4–5 kWh දවසට / එක කාර් එකකට
ස්කුටි සහ බයික් චාජ් කරන්න දිනකට කොච්චර විතර විදුලිය යනවද?
1–1.5 kWh දවසට / බයික් එකකට
දැන් බලමු දවසකට කොච්චර විදුලියක් මේ සියල්ලට ඕනද කියල
කාර්
- ප්‍රමාණය 6,000 × 5 kWh එතකොට > 30,000 kWh/day (30 MWh)
- ප්‍රමාණය 12,000 × 1.2 kWh > 14,000 kWh/day (14 MWh)