ඉදකින් බං, සිරාවටම මේ සක්කිලින්ට අඩුම දුකක්වත් නැද්ද බං.
මන්ද? අනික් ඇත්තු ගැන ඔහොම දැකලා නන් නෑ.කන්ටෙන්ට් එක බැලුවේ පස්සේ..
මේවගේ වෙලාවක කරන නෝමල් ප්රොසීඩිය එක මේකද???
මෙච්චර මේ මිනිස්සු අමතනව ඒ අස්සේ ඔය වගේ ඔලුව වෙන් කරලා ට්රක්ටර එකක දාගෙන අරගෙන යන්න පුළුවන් කියන්නේ මුංට කිසිම සංවේදී කමක් නෑ මහ උද්දච්ච රැලක්මුං මස් වැද්දො ටිකක්ද බං.
සක්කිලි ජෙප්පෝ, උන්ටම හරි යන පශුව්යද්ය වරු..මෙච්චර මේ මිනිස්සු අමතනව ඒ අස්සේ ඔය වගේ ඔලුව වෙන් කරලා ට්රක්ටර එකක දාගෙන අරගෙන යන්න පුළුවන් කියන්නේ මුංට කිසිම සංවේදී කමක් නෑ මහ උද්දච්ච රැලක්
ඊටත් හපන් තිරිසන්නු ටිකක්මුං මස් වැද්දො ටිකක්ද බං.

නෑ මේ විදිය තමා හරිම විදිය.....වලලපු එක වැරදිද දන්නේ නෑ !
එහෙමද... ස්තුති පැහැදිලි කරාට...Post mortem Eka karanna kohomath kapanawa,Danna magulak kathalarapang hama magulatama hota danne nathuwa
ඕකුන් ට ලේ බඩ ගිහින් මැරෙන්නේ...ශාප වෙනවාමෙච්චර මේ මිනිස්සු අමතනව ඒ අස්සේ ඔය වගේ ඔලුව වෙන් කරලා ට්රක්ටර එකක දාගෙන අරගෙන යන්න පුළුවන් කියන්නේ මුංට කිසිම සංවේදී කමක් නෑ මහ උද්දච්ච රැලක්
කැලේ මැරෙන ඇත්තු ඔක්කොටම ගෞරවය දක්වලා මූව විතරක් මෙහෙම වල දාලද?නෑ මේ විදිය තමා හරිම විදිය.....
උබ ට සහ උබ වගේ සැමට යහපතක් ම වේවා..
මෝඩයෙක් වෙන්න එපා බං වනජීවී එකට බලාගන්න තිබ්බ වටිනාම සම්පත තමා ඔය. ජීවිත හැම එකම එක උනාට උබ කරදරයක් උනාම මුලින්ම බලන්නේ වදවෙන්නේ උබට ලගම අයගේ. මෙත් එහෙම වෙනසක් කරන්න වටිනා වෙනස් විදියට සලකල මුළු රටේම මිනිස්සු බලාගෙන හිටපු ඇතෙක්. ලංකාවේ ඇත්තු හැම එකාටම නමක් තියෙනවා ඌ පෙරහැරේ ගියත් කැලේ හිටියත්. මෙහෙ මිනිස්සු එහෙමයි උන්ට සලකන්නේ. මන්ද ඉතිං උබලට දැන්නේ නැද්ද කියලා මට නන් නොසෑහෙන්න අවුල් මේ මරණේ ගැන.කැලේ මැරෙන ඇත්තු ඔක්කොටම ගෞරවය දක්වලා මූව විතරක් මෙහෙම වල දාලද?
ලංකාවෙ වන ජීවී එකේ ඉන්න වැඩි දෙනෙක් සත්තුන්ට ආදරේ මිනිස්සු නෙමේ, පඩිය ගන්ඩ බලාගෙන රස්සාව කරන මිනිස්සු
හුගක් ක්ශේත්ර වල එහෙමයි