කසුනට ගුටි කන මුණක් තියෙන්නේ
දැන් එතකොට ගහන්න ගිය ජෙප්පො බේරෙ නානවද හෙලුවෙන්පහර දීම අනුර ආණ්ඩුව කරගත්ත අමු ගොන් වැඩක්. අරගලයට රාජපක්ෂලා පහර දීලා කරපු හරක් වැඩේට සමානයි මේකත්
yakuu man type karanna awa vitharai meka. aniwa...real Rajapaksha styleඕකාව හොස්පිටල් එකේදි මරලා දායිද දන්නේත් නෑ බයියෝ..එහෙමට ජාතියක්
ඊයේ පෝස්ට් දැක්කා මම මාගල්කන්ද කසුණගේ පැලට රිංගුවා කියලා ඇත්ත බොරු දන්නේ නෑ ඇත්ත උනොත් එකේ අස්සේ මොනවා හරි වෙලාද දන්නේ නෑ. පස්සේ කියයි හොස්පිටල් එකේ ඇකේ පුරිය කියලාඕකාව හොස්පිටල් එකේදි මරලා දායිද දන්නේත් නෑ බයියෝ..එහෙමට ජාතියක්