ඝනයෝ ටික හෙනම ගේමක් දුන්නා පොලිසියෙන් ගුටිකන්න..ඊට පස්සේ රටවටේ දුවන්න පුලුවන්නේ සිවුරට ගහනෝ කිය කිය..අද ඕකත් video එකක් දකිනකල් මොකක්ද උනේ කියන්න බෑ..පොලිසියෙන් කියනවා කිසිම පහර දීමක් උනේ නෑ කියලා..අනිවා ගුටිකන කසුන්ගේ පට්ටපල් බොරුවක්ඊයේ පෝස්ට් දැක්කා මම මාගල්කන්ද කසුණගේ පැලට රිංගුවා කියලා ඇත්ත බොරු දන්නේ නෑ ඇත්ත උනොත් එකේ අස්සේ මොනවා හරි වෙලාද දන්නේ නෑ. පස්සේ කියයි හොස්පිටල් එකේ ඇකේ පුරිය කියලා
