කස්සප සාදු ඉන්නෙ මොන වෝඩ් එකේද?

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,149
    2,461
    113
    අනේ කවුරුහරි ඉක්මනින් කියන්න කස්සප හාමුදුරුවෝ ඉන්නෙ මොන වෝඩ් එකේද කියලා. මම මේ සුප් එකක් හදාගෙන නුගේගොඩින් එනගමන්..

    Updated..

    සාදු පැයක් විතර ඉඳගන ඉඳලා ඉස්පිරිතාලෙන් ගෙදර ගිහිල්ලා ඕයි!!
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,770
    1
    15,186
    113
    අද රෑට ධාතු අරන් චෙක් කරන්න වෙයිද. මතක ඇතුව මටන් සුප් එකක් අරන් යමන්
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,545
    9,566
    113
    සාදුගෙ ඇද වටේට තිර රෙදි ඇදල ශාන්තිකර්මයක් කරනව.
    ඇතුලෙ ඉන්නෙ මාගල්කන්දේ සාදු විතරයි
    උදේ වෙනකන් අනිත් අයට යන්න තහනම්
    කස්සප හිමිට නයෙක් කාලා..මා ගල් කන්දේ විස අදිනවා :lol::lol:
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,025
    2
    5,100
    113
    සාදුගෙ ඇද වටේට තිර රෙදි ඇදල ශාන්තිකර්මයක් කරනව.
    ඇතුලෙ ඉන්නෙ මාගල්කන්දේ සාදු විතරයි
    උදේ වෙනකන් අනිත් අයට යන්න තහනම්

    මෙන්න මූටත් සුප් එකක් ගෙනෙන්

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,878
    1
    17,013
    113
    exit ප්ලැන් එක..
    අමු කට්ටක් සෙට් උනෙ කසුනට, ඔක්කොමලා කැපුනා, කසුනා අහු උනා...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,878
    1
    17,013
    113
    අද (17) සවස කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන ආ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවකට ඇතුළත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ස්වකැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බව ජාතික රෝහල පවසයි.

    ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා අද (17) මේ බව ප්‍රකාශ කළේය.

    බලංගොඩ කස්සප හිමියන් රෝහලට රැගෙන ආ පසු අවශ්‍ය මූලික ප්‍රතිකාර සහ මූලික වෛද්‍ය පරීක්ෂණ සිදුකර තිබූ බව වෛද්‍යවරයා සඳහන් කළේය.

    කෙසේ වෙතත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවකට ඇතුළත් විය යුතු බව උන්වහන්සේට දැනුම් දුන් අවස්ථාවේදී, තම කැමැත්තෙන් රෝහලෙන් පිටව යන බව සඳහන් කර අදාළ ලේඛනවලට අත්සන් තබා පිටව ගොස් ඇති බව ද වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පැවසීය.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,343
    10,190

    Kassapaya aye park ekata gihillada
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,262
    18,557
    113
    Kassapaya aye park ekata gihillada
    රෙන්න බරක් හැදිලා යන්න කක්කුස්සියක් නැතුව තමයි ඔය නාඩගම නැටුවේ. ඉස්පිරිතාලේ කක්කුස්සියේ බොක දාල ආපහු සෙට් උනා පාක් එකට