Android app එකක් develop කරන්න කොච්චර ගන්න ඕනෙද? B2C App එකක්.
බාගයක් වගේ හදලා තියෙන්නෙ. Java language එකෙන්. UI එක දාන්නයි, deploy කරන්නයි තියෙන්නෙ.
කොහොමද මේකට cost කරන්නෙ? මේ phase එකේදී app එකෙන් සල්ලි එන්නෙ නෑ.
App එකෙ ඉස්සරහට සෙට් වෙන improvements ටිකත් මට සෙට් වෙයි වගේ.