online nm dnne naha. cinesubz lk eken mn download kre. Ake sinhala subtitle ekath hodatama thibuna. balanawanm 1080p wath downoad krla balnna. film eka shoot krpu location eka maru.ela veezha punchira
මේක ඔන්ලිනේ බලන්න විදියක් නැද්ද sub එක්ක ?
online nm dnne naha. cinesubz lk eken mn download kre. Ake sinhala subtitle ekath hodatama thibuna. balanawanm 1080p wath downoad krla balnna. film eka shoot krpu location eka maru.ela veezha punchira
මේක ඔන්ලිනේ බලන්න විදියක් නැද්ද sub එක්ක ?
මට site දෙකක් හම්බුනා හොද video online බලන්න පුලුවන් sub එක්ක . මෙක නෑ ඒවා වල . බාගන්න විතරක් දීල තිබ්බාonline nm dnne naha. cinesubz lk eken mn download kre. Ake sinhala subtitle ekath hodatama thibuna. balanawanm 1080p wath downoad krla balnna. film eka shoot krpu location eka maru.
balapankoමුල් ටික බලද්දී දෙපාරම නින්ද ගියා බන් . මට තාම කතාවේ චරිත හරියට මතක නෑ .
online nm dnne naha. cinesubz lk eken mn download kre. Ake sinhala subtitle ekath hodatama thibuna. balanawanm 1080p wath downoad krla balnna. film eka shoot krpu location eka maru.
supiri. balala iwara wela me thread ekath balanna mchn.ps : අඩේ මේකේ පුලුවන් බලන්න !!
එල . . තව එකක් . දැන් සයිට් 4ක් තියනවhttps://sinhalasub.lk/movies/bethlehem-kudumba-unit-2026-sinhala-subtitles/
මට නං මේ සයිට් එක සෙට් වෙනව. 1080p - Pixeldrain

එකම සෙට් එක කරන්නෙ මචන්. වැඩේ නන් කොලිටි. මං නන් කියන්නෙ තව ඇඩ්ස් දාන්න ඕන. මොකද මේ වැඩේ වටිනවාඑල . . තව එකක් . දැන් සයිට් 4ක් තියනව
cinemx.lk
cineru.lk
cinesubz.lk
sinhalasub.lk
එකම සෙට් එක ම කියන්න බෑ නේ . සමහර ෆිල්ම් සමහර ඒවා වල නෑ .එකම සෙට් එක කරන්නෙ මචන්. වැඩේ නන් කොලිටි. මං නන් කියන්නෙ තව ඇඩ්ස් දාන්න ඕන. මොකද මේ වැඩේ වටිනවා
හැම බිත්තරේම එකම බකට්ස් වලට දාන්නෙ නෑ නේද මචන් හොඳ බිස්නස්මන් කෙනෙක්. ඕවට කොපිරයිට්ස් එනවනෙ මචන්. එතකොට එකම හොස්ට් එකේ තියාගත්තොත් වැඩේ අල සම්බෝල වෙනවනෙ. ඉතින් වෙනස් වෙනස් තැන් වල තියාගත්තම සමහර වෙලාවට එකක නැත්තන් තව එකකින් වැඩේ යනව. හැබැයි එකම සෙට් එක හින්ද අවුලක් නෑ. ඉස්සර ඉඳල හුඟාක් උන් ඔය වැඩේ කළාට පිළිවෙලක් තිබ්බෙ නෑ. හැබැයි මේ සෙට් එක වැඩේ ලස්සනට කරනව. සමහර මූවීස් මකන්නත් දුකයි. මොකද කාලෙකින් ඒව සයිට් එකෙත් නැති වෙනවාඑකම සෙට් එක ම කියන්න බෑ නේ . සමහර ෆිල්ම් සමහර ඒවා වල නෑ .
බැලුව, කතාව පොඩ්ඩක් සෙට් මදි, ඒ කිවේ මලයලියකට සෙට් වෙන්නේ නෑකුලම්බගිනි නයිට්ස් එකේ හිටපු පොඩි කොල්ල නේද මේ පොලෝසියේ රාලහාමි කෙනෙක් වෙලා ඉන්නේ
එක පිම්මට මේකත් බලලා ඉවර කරාමේක සෙට් වුනාද මචන්? මමත් බැලුව. බොක්ක ගලවගෙන ආදරය කරල, අපි ඒ ආදරයට ඇබ්බැහි වුණාම පඩයක් ගියා වගේ අපිව දාල ඒ කෙනා යන්න ගියාම. නැත්තන් වෙන එකෙක් එක්ක හුරතල් වෙද්දි පපුව පිච්චෙනව වගේ දැනෙනවට වඩා හොඳයි. මතක අමතක වෙලා සිහිය නැති වෙන්න දෙයක් කරල නිදාගන්න එක
View attachment 271271
මට නං මෙතනින් කතාව ඉවර වුණා
View attachment 271272 View attachment 271273 View attachment 271274
Extras for dreamers
View attachment 271275
Ow. Loku mewwa ekak na.අඩෝ සෙට් නෑ නේ...
අර පොලිසිය ඇතුලේ එහෙම අරුව අල්ල ගන්න දගලන දගිලිල්ල හෙන ගොන් නේ...
කාර් එකේ ඩිකිය චෙක් කරන්නේ නෑ..පට්ට ගොන්...
එතනින් එහාට ජෝක් කියලා හිතන් බැලුවේ...
Owww...okatama time wen karan balanna taram watinne naa...bath kana time movie ekakma tamai...Ow. Loku mewwa ekak na.
Bath kana gaman balanna hodayi ithin.
Me film eka boruwata hype karanawa.

Ow. Kammali nathuwa balanna puluwan.Owww...okatama time wen karan balanna taram watinne naa...bath kana time movie ekakma tamai...
But Engaging...thopila oya mokadda karana gon wade kiya kiya unta bena bena balanna puluwan nisa![]()
Ow api Marvel DC kata aran balana eke mewa nam nothingOw. Kammali nathuwa balanna puluwan.
Habai ithin ooawa film hinda mukuth kiyannath ba.