2014 මහින්ද ගියා නම් 3% ඔයා යන ඒක ලොකු දෙයක් නෙමේ

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,549
    4,008
    113
    colombo
    දැන වත් තේරුම ගන්න .ලංකාවේ ඉන්නේ පාවෙන් ඡන්ද හැසිරෙන විදිය. ????


    දැන්වත් පක්ෂේ හොරූ ටික සුද්ද කරන්න ???
    පක්ෂේ සහෝදරයෝ නෙමේ වැඩට සුදුසුන්නට තනතුරු දෙන්න ??
    කෝටි සල්ලි වලට. උක් නොදෙන්න ???
    සිංහල බෞද්ධ කම එක්ක තියෙන ඇරියස් එක නවත්තන්න? අඩුම මේ ටික වත් වුණේ නැත්නම්


    ගෙදර යන්න වෙන්නේ රෙදි නැතුව.

    සමාජ මාධ්‍ය ජනාධිපති පොඩ්ඩක් සමාජ මාධ්‍යයට ගිහින් බලන්න අන්තිමට

    ඉතුරු වෙලා තියෙන්නේ සල්ලි වලට කහින සෙට් එකයි. උග්‍ර ජෙප්පෝ ටික විතරයි ,
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    399
    1,496
    93
    උග්‍ර ඔරිජිනල් ජෙප්පෝ තමයි කලින්ම මුන්ව දාලා ගියේ, දැන් ඉන්නේ මහින්දගෙන් ගෝටාගෙන් කැඩිලා ආව කුණුහරප කියන බයියෝ ටිකක් විතරයි...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,546
    17,882
    113
    කුපිරි ආතල් නෙහ් ඔහෙ අරන් තියෙන්නෙ ඉස්සර...
    :love: :love:​

    ඔව් නේද..ඵක වීඩියෝ ඵකයි දැම්මේ ගෑණි වගේ පරණ ත්‍රෙඩ් අවුස්සනව🙃🙃



     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,320
    18,654
    113
    ස්වාධීන බයි අන්දෝනා

    උග්‍ර ඔරිජිනල් ජෙප්පෝ තමයි කලින්ම මුන්ව දාලා ගියේ, දැන් ඉන්නේ මහින්දගෙන් ගෝටාගෙන් කැඩිලා ආව කුණුහරප කියන බයියෝ ටිකක් විතරයි...
    අනේ ඔව්, පක්ෂේ තහනං කරලා, නායකයාව bbq කරලා, හිටපු උන්ගෙන් 40,000කුත් මරලා, අනිත් උන්ගේ පුකවල් වලට යකඩ කුඩ බස්සදිත් දාල ගියේ නැති උන් ආණ්ඩු බලේ හම්බුනාම තමයි jvp අත ඇරලා යන්නේ. අනේ පකෝ
    ------ Post added on Oct 18, 2026 at 12:15 AM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,911
    1
    17,052
    113
    මැතිදුණි.. වඩින්න, අපිව ගලවා දෙනු මැනවි,
    :lol: :lol: :lol:
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    399
    1,496
    93
    ස්වාධීන බයි අන්දෝනා


    අනේ ඔව්, පක්ෂේ තහනං කරලා, නායකයාව bbq කරලා, හිටපු උන්ගෙන් 40,000කුත් මරලා, අනිත් උන්ගේ පුකවල් වලට යකඩ කුඩ බස්සදිත් දාල ගියේ නැති උන් ආණ්ඩු බලේ හම්බුනාම තමයි jvp අත ඇරලා යන්නේ. අනේ පකෝ
    ------ Post added on Oct 18, 2026 at 12:15 AM
    ඔව් හුට්ටෝ, පක්ෂේ කැඩුවත්, 40,000ක් මැරුණත්, නායකයා BBQ උනත් උන්ට එක ideology එකක් තිබුනා, ලපකොටාලා ආව ගමන් කරේ ඒ ඔක්කොම විසි කරලා දාලා ඉන්දියාවේ මෝදිගේ ලොවන්න ගත්තා, ලොකු සල්ලිකාරයෝ ලං කරගෙන උන් එක්ක වාසිවලට එකට ලැග්ගා, ජාති මාමකත්වය අත ඇරලා බටහිර ගැති ලිබරල් NGO නඩවල උවමනාවන්වලට නටන්න ගත්තා, ඩයස්පෝරා එක කොටි හුරතල් කරන්න ගත්තා. මේ එකක්වත් original JVP එකේ තිබුන දේවල් නෙවෙයි. මේ පස්සේ අටවගත්ත NPP කියන ලොඳ හුතු අතුල්ලන කල්ලියේ ideology එක.