ඤාණසාර හිමි මොනව වුණත් වැඩ්ඩා නේද? 🙏❤️

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,017
    1,321
    113
    ශ්‍රී ලංකාව
    ඤාණසාර හිමි මොනව වුණත් වැඩ්ඩා නේද?

    පාගමන් යන්ට වැස්සේ අව්වේ ඉඳන් ගේම ඉල්ලන්න ආණ්ඩුව පෙරළන්න ලෑස්ති හිමිවරු ඉන්නවනෙ.

    හැමෝටම ඔය සපොට් එක නැහැනෙ. හරි වැරැද්ද මොනවා වුණත් ගැම්මක් තමා. 🙏👍
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,770
    1
    15,186
    113
    වැඩ්ඩා නම් මෙහෙම හත් පොලේ ගා ගන්නවද බං. 🤣

    රාජපස්ස නිකායට කඩේ ගිහිල්ලා රෙදි නැතුව ගූ වෙලා ගියා තවත් තක්කඩි කහකඩයෙක් පමණයි

    මේ දඟලපු මෝඩ වේදිකා නාට්ටියේ අන්තිමට උනේ රටේ චිවරේ හෑල්ලු වූන එක 😰 අන්න ඒකයි දුක. මොන මරි මොල් වැඩක් කරලා හරි රාජපස්ස බලයට ගෙන්න හදන උන් නිසා ආගම දහමත් ගූ වෙලා ගියා. නටපු නැටුමකුත් නෑ බේරේ පලුවකුත් නැ
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,870
    9,388
    113
    Galaha
    දැන් කට්ටිය කෙලින්ම ගෝල්ෆේස් යන්නෙ නේද අරගලයක් හදන්න. අරගලයක් ඔහොම හදන්න බෑ. දවසට පැය 18ක් වත් කරන්ට් එක කපන්න ඕන. ගෑස් පෝලිම් තෙල් පෝලිම් තියෙන්න ඕන. මිනිසුන්ට වෙන වැඩක් කරගන්න නැතිවෙන්න ඕන. එතකොටයි අරගල හැදෙන්නෙ. අනික ගෝල්ෆේස් එකේ බිරියානි දෙන්නත් ඕන නැත්තන් මිනිස්සු එන්නෙ නෑ.
     
    • Like
    Reactions: SK29

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,017
    1,321
    113
    ශ්‍රී ලංකාව
    :rofl: Gnana sarata support ekak na bun, oya awe Namal wa goda ganna muttiya dala balanna :rofl:
    නෑ බං ඒක කොහොමත් වෙන්නැති වැඩක්නෙ. ඇප හම්බෙන එක වෙන දෙයක්. ඤාණසාර හිමි එක සැරයක් කිවුව නේද මං මැරුණොත් එතන ඉඳන් වැඩ පටන් ගන්න හිමිවරු 100ක් හදල ඉවරයි කියලා.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,290
    1
    2,496
    113
    32
    Heaven
    GraphicsGods.com
    ඔය එන්නෙ ඤාණසාරගෙ බොදු බල සේනා සෙට් එකක් නෙමෙයි බන්. පොහොට්ටුවෙන් ප්ලාන්ට් කරපු, පොහොට්ටු හාමුදුරු සෙට් එකක්. කොටින්ම ඤාණසාර කියන්නෙත් රාජපක්ශල ප්ලාන්ට් කරපු කෙනෙක්. මෙයා රැගුවෙ රාජපක්ශ හයියෙන්.

    ඔය එන්නෙ ඤාණසාර වෙනුවෙන්ම නෙමෙයි, අලුත් කැරැල්ලක් හදන්න. ඤාණසාරව රිමාන්ඩ් කරපු පලවෙනි පාර මේක නෙමෙයි, මීට කලින් දෙපාරක් ගියා, කලින් පාරවල්වල රිමාන්ඩ් කරද්දි මෙහෙම පාගමන් ආවෙ නෑ, කිසිම හාමුදුරුවෙක් සිවුරු ඇදන් රිමාන්ඩ් කරන් නෑ නීතියට අනුව. කලින් පාරවල ගියෙත් සිවුරු නැතිව තමයි

    එනිවේ, that being said, මමත් කැමතියි කවුරුහරි ඇවිත් මේ උද්දච්ච ආන්ඩුව එලවල දානවනම්.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,017
    1,321
    113
    ශ්‍රී ලංකාව
    ඒක තමයි. 2018 හිරේ ගියා, කවුරුත් ඔහොම පෙලපාලි යන්න ආවේ නෑනේ 🤷🏽‍♂️
    මට ඒවා වැඩක් නෑ මං අද ඉඳන් ඤාණසාර හිමිට කඩේ යනවා අකමැති අය ingore කරන්න.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,089
    4,683
    113
    නෑ බං ඒක කොහොමත් වෙන්නැති වැඩක්නෙ. ඇප හම්බෙන එක වෙන දෙයක්. ඤාණසාර හිමි එක සැරයක් කිවුව නේද මං මැරුණොත් එතන ඉඳන් වැඩ පටන් ගන්න හිමිවරු 100ක් හදල ඉවරයි කියලා.
    ane bun, mona lokeda inne

    1. gnana sara athuleta giye quoted "He publicly insulted the judicial apparatus, calling the magistrate, judge, and prosecution counsel "napunsakayo" (eunuchs).
    He further yelled that the current legal structure was the "law of the suddas" (white men / colonial law) and declared that it did not apply to him or the country's majority.

    2. lankawe thiyena neethiyata anuwa, usawiyata direct apahasayak + u neethi garuka ekek newei. history

    3. oya apu sadulata umanawak tiyenawam, neethiya ramuwa athule appeal ekak dane puluwan boru show dane nathuwa

    KO? anthimata tibba gauraweth nathi kere gena yanna une :rofl:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,268
    18,562
    113
    ඔය එන්නෙ ඤාණසාරගෙ බොදු බල සේනා සෙට් එකක් නෙමෙයි බන්. පොහොට්ටුවෙන් ප්ලාන්ට් කරපු, පොහොට්ටු හාමුදුරු සෙට් එකක්. කොටින්ම ඤාණසාර කියන්නෙත් රාජපක්ශල ප්ලාන්ට් කරපු කෙනෙක්. මෙයා රැගුවෙ රාජපක්ශ හයියෙන්.

    ඔය එන්නෙ ඤාණසාර වෙනුවෙන්ම නෙමෙයි, අලුත් කැරැල්ලක් හදන්න. ඤාණසාරව රිමාන්ඩ් කරපු පලවෙනි පාර මේක නෙමෙයි, මීට කලින් දෙපාරක් ගියා, කලින් පාරවල්වල රිමාන්ඩ් කරද්දි මෙහෙම පාගමන් ආවෙ නෑ, කිසිම හාමුදුරුවෙක් සිවුරු ඇදන් රිමාන්ඩ් කරන් නෑ නීතියට අනුව. කලින් පාරවල ගියෙත් සිවුරු නැතිව තමයි

    එනිවේ, that being said, මමත් කැමතියි කවුරුහරි ඇවිත් මේ උද්දච්ච ආන්ඩුව එලවල දානවනම්.
    ඒ දවස්වල පාගමන් ගියේ නැත්තේ හිරේ දාන්නේ බොරුවට කියල දන්න නිසා.

    නානසාරයට fund කරේ ගෝටා, ගෝටාට සල්ලි දුන්නේ නානසාරයට දෙන්න කියල ඊශ්රායලේ
     
    • Like
    Reactions: Sonik Sonik

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,089
    4,683
    113
    Epic, Sonik kiyane umbada :rofl:
    Screenshot 2026-10-18 at 12.08.09.png
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,736
    10,862
    113
    Sherwood වගේ තැනක
    මොනා වුනත් රට ජාතිය රකින මහා සිංහල බෞද්ධ බලවේග වගේ ලෝකෙට මවාපාපු රාජපක්ස ප්ලාන්ට් ඔක්කොගෙම වගේ රෙදි ගැලවුනා මේ වැඩෙන්.. මේ දෙසැම්බර් වලිං පස්සෙ තව තව සෙල්ලං පක්ශ විපක්ශ ඔක්කොගෙන්ම දැකගන්න ලැබෙයි.. මොනා වුනත් මිනිස්සුන්ට දැන් තේරිලා තියෙන්නෙ මුන් ඔක්කොම ගහන ගේම් 🙂
     
    • Like
    Reactions: Voltage

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,969
    996
    113
    United States
    ඒක නම් ඇත්ත, හරි වැරදි මොක වුණත් හිමි ගැම්මෙන්ම තමයි ඉන්නෙ කවදත්
     

    4815162342

    Junior member
  • Aug 6, 2026
    97
    73
    18
    ඥාණසාර හිමියන් ගැන කියනවා නම්, වැඩ්ඩෙක්ද නැද්ද කියන එක බලන්නේ කුමන පැත්තෙන්ද කියන එක මත වෙනස් වෙනවා.
    කතා කිරීමේ හැකියාවෙන් දැඩිව, නිර්භීතව තම අදහස් ඉදිරිපත් කරන චරිතයක් ලෙස ඇතැමුන් දකිනවා.
    දේශපාලන බලපෑමෙන් ප්‍රසිද්ධියේ ආන්දෝලනාත්මක අදහස් දැක්වීම නිසා සමාජයේ විශාල අවධානයක් දිනාගත් හිමිනමක්.
    සමාජීය බලපෑමෙන් ඔහුගේ අදහස්වලට එකඟ වන අය වගේම, ඒවා දැඩිව විවේචනය කරන අයත් ඉන්නවා.
    හැබැයි නිර්භීතව කතා කිරීමයි, නීතියට ගරු කරමින් වගකීමෙන් ක්‍රියා කිරීමයි දෙකක්. ඔහු සම්බන්ධයෙන් අධිකරණ තීන්දුත් තිබෙනවා. 2026 ඔක්තෝබර් 5 වැනිදා අධිකරණය ඔහුගේ වසර හයක සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කළ බව වාර්තා වුණා.
    මගේ අදහස නම්, කෙනෙක් ඇත්තටම වැඩ්ඩෙක්ද කියලා තීරණය කරන්න ඕනේ කතා කරන සැරෙන් විතරක් නෙවෙයි; ඔහුගේ ක්‍රියා, සාධාරණත්වය සහ වගකීමත් බලලා.