ලැජ්ජ බයට හැදිච්ච කුමරි බබසර රකින සුද්දියෙක්

dilann

Well-known member
  • Jul 6, 2018
    69,193
    169,824
    113
    එකමත් එක රටක
    ඔච්චර සීන් බැහැ බං ආර්මි පෝස්ට් තැන තැන තියෙනවා නේ
    ඔව් ඔව් .. ඕකුන් බලන් ඉන්නව .. :rofl:
    මාත් ඉස්සර ගිහින් තියනව .

    හමුදාවේ උන්ට වඩා කරදරේ ඔය කැම්පස් උන් එනව උන්ගේ එක එක මගුල් විකුනගනන්න . කෙල්ලෝ එන්නේ . ඇවිල්ල මේ හෙන සීන් එකෙන් ගහට පොත්ත වගේ ඉන්න වෙලාවේ එක්ස්කියුස්මි කියලා පොඩි ආධාරයක් කරන්න බැරිද අහනව :angry: .. ඕකුන් හිතලමයි ඕක කරන්නේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,481
    12,495
    113
    ළමයින්ට සෙල්ලම් කරන්න වෙනම පැත්තක් තියනව නේ බන් . ඒකට පලයන් කෝ 🥱
    එකේ කපල් එකක් සීසෝ පදිනවා..යම් කිසි අලුත් ක්‍රමයකට
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,585
    16,465
    113
    ඔව් ඔව් .. ඕකුන් බලන් ඉන්නව .. :rofl:
    මාත් ඉස්සර ගිහින් තියනව .

    හමුදාවේ උන්ට වඩා කරදරේ ඔය කැම්පස් උන් එනව උන්ගේ එක එක මගුල් විකුනගනන්න . කෙල්ලෝ එන්නේ . ඇවිල්ල මේ හෙන සීන් එකෙන් ගහට පොත්ත වගේ ඉන්න වෙලාවේ එක්ස්කියුස්මි කියලා පොඩි ආධාරයක් කරන්න බැරිද අහනව :angry: .. ඕකුන් හිතලමයි ඕක කරන්නේ
    Ehemma katata deepan.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,878
    9,326
    113
    පාක් තියෙන්නෙ ලව් කරන්නත් එක්කනෙ. ඕකෙ තොලක් දාපු නැති සිංහලයෙක් පලමු ගල ගසත්වා.
     
    • Like
    Reactions: Shamal3001

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,139
    1,070
    113
    United States
    විහාරමහා දේවි පාර්ක් එකේ කපල් ටික දැක්කම සුද්දිත් අහක බලාගත්තා නේද
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,481
    12,495
    113
    පව් බන් මිනිස්සු ..කපල් වලට ඉන්න තැන් හදන්න ඕන.මම කියන්නේ .... උන් හිටියොත් අමුතු සත්තු ජාතියක් වගේ උන්ව එලෝනවා....දියුනු රටවල් වල එහෙම නෑ.. අපේ රට පට්ටම ගේත්රිකයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,501
    36,755
    113
    කෑගල්ල
    ඔව් ඔව් .. ඕකුන් බලන් ඉන්නව .. :rofl:
    මාත් ඉස්සර ගිහින් තියනව .

    හමුදාවේ උන්ට වඩා කරදරේ ඔය කැම්පස් උන් එනව උන්ගේ එක එක මගුල් විකුනගනන්න . කෙල්ලෝ එන්නේ . ඇවිල්ල මේ හෙන සීන් එකෙන් ගහට පොත්ත වගේ ඉන්න වෙලාවේ එක්ස්කියුස්මි කියලා පොඩි ආධාරයක් කරන්න බැරිද අහනව :angry: .. ඕකුන් හිතලමයි ඕක කරන්නේ
    ඇයි සුද්ද කරන උන්. උන්ට ඕනේ විදිහට අපි ඉන්න ඕනේ.. :lol: :lol:
     
    • Like
    Reactions: dilann

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,488
    6,664
    113
    ළමයින්ට සෙල්ලම් කරන්න වෙනම පැත්තක් තියනව නේ බන් . ඒකට පලයන් කෝ 🥱
    ළමයි කිව්වෙ 5 හේ 6 යේ නෙමේ ටිකක් ලොකු ළමයි. අපි ඉතිං ලැජ්ජා බයට හැදිච්ච අයනෙ.
     
    Last edited:

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,710
    3,420
    113
    මේක බන් එහෙනම් භූමි දෝෂයක්, මිනිස්සුන්ගේ අවුලක් නෙමෙයි ☹️