පිටරට ඉන්න උන් වරෙල්ලා..

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පිටරට ඉන්න උන් වරෙල්ලා..

    මට අයිඩියා එකක් තියෙනව සුද්දියෙක් බදින්න
    ඒත් මන් ඔය රටවල කල්චර් එක ගැන දන්නෙ ෆිල්ම් වලින් විතරයි, ඒහන්ද වැඩි පැහැදීමකුත් නෑ, අවුරුදු 16න් කඩාගෙන, sex ඔලුවෙ තියන් ඉන්න අයනම් බෑ....:sorry:

    ලැජ්ජ බයට හැදුන, හස්බන්ඩ්ට රෙස්පක්ට් කරන, කසාදයක් බැදල මැරෙනකන්ම එකට ඉන්න පුලුවන් ජාතියෙ කෙල්ලො ඉන්නවද බන් ඔහෙ:rolleyes:
    විස්තර ටිකක් දාපල්ලකො පැහැදිලි කරල:yes:
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0

    ඉන්නව ඕනෙ තරම්, උඹ මොන රටේද ඉන්නෙ?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මට අයිඩියා එකක් තියෙනව සුද්දියෙක් බදින්න
    ඒත් මන් ඔය රටවල කල්චර් එක ගැන දන්නෙ ෆිල්ම් වලින් විතරයි, ඒහන්ද වැඩි පැහැදීමකුත් නෑ, අවුරුදු 16න් කඩාගෙන, sex ඔලුවෙ තියන් ඉන්න අයනම් බෑ....:sorry:

    ලැජ්ජ බයට හැදුන, හස්බන්ඩ්ට රෙස්පක්ට් කරන, කසාදයක් බැදල මැරෙනකන්ම එකට ඉන්න පුලුවන් ජාතියෙ කෙල්ලො ඉන්නවද බන් ඔහෙ:rolleyes:
    විස්තර ටිකක් දාපල්ලකො පැහැදිලි කරල:yes:

    Japan,korea ,china ,india,east europe ,middle east
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    යකෝ තෝ මේ ලගදී ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නේද අක්කා කෙනෙක්ව බදින්න යනවා කියලා
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    යකෝ තෝ මේ ලගදී ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නේද අක්කා කෙනෙක්ව බදින්න යනවා කියලා

    එෆෙයා එකක් පටන්ගෙන තිබ්බෙ නෑ..:rolleyes:
    අහන්නන් කියල හිතාගෙන තමයි ත්රේඩ් එක දැම්මෙ
    :oo:
    උබල කියපු එක අැත්ත, නන්ගිල අයියලට රෙස්පක්ට් කරාට අක්කල ඒම නෑ:sorry:
    මන් එයාගෙන් අැහවෙ නෑ ඉතින්
     
    11.gif
    ela ela
    11.gif