මේ මනුස්සය කියන්නෙ සරලව ඔය සතා ජීවත් උනා ඇති ඕව ඔහොම තමයි අපිට කරන්න දෙයක් නෑ කියල. ඒ කියන්නෙ මුන් නිකන් ඉන්නෙ වැඩ කරන තැන ice ගහ ගහ වගේ තමා. කිසිම වගකීමක් ගන්නෙ නැහැ. Gov officers ල මෙහෙම හැසිරෙන්න එකම හේතුව මීට වඩා උඩින් ඉන්න උන් හැසිරෙන්නෙ සහ උපදෙස් දෙන්නෙත් මේ වගෙ විදිහට නිසා. එහෙම නැත්තන් gov එකෙන් සැරටම උපදෙස් දීල තියනව නං, strict rules දාල තියනව නං අනිවාර්යයෙන් මේ වගෙ දේවල් වලදි වග කියන්න වෙනව කියල, මුන් එහෙනන් මෙහෙම හෙන relax එකේ වචන ද දා දඟලන්නෙ නැහැ.
රාජ්ය නිලධාරින් මෙහෙමයි කියන එකෙන් උඹලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන එකම දේ මීට එඅඩ උඩින් ඉන්න උන්ගෙන් මේ තරම් දෙයක්වත් බලාපොරොත්තු වෙන්න එපා කියන එකයි. මොකද උන් තම ඔය පහළ ඉන්න නිලධාරීන් ටත් command දෙන්නෙ. උන් වැඩ කරන්නෙ උඩින් කියල තියන විදිහට.
මට හොඳට මතකයි මේ වගෙම කතාවක් කිවුව අර තෙල් පෝලිම් පටන් ගත්ත කාලෙ ඒ කාලෙ හිටපු මහ බැංකු governor අජිත් නිවාඩ් BBC එකේ හරි CNN හරි එකක Interview එකක voice cut එකක් දෙනව, news reporter අහනව දැන් හැම තැනම තෙල් නැහැ stocks ඉවරයි නේද වගේ ප්රශ්නයක්. ඒකට පොර දීපු උත්තරේ තමා එහෙම එකක් නැහැ අපිට තාම colombo වල වාහන que බාලගන්න පුළුවන් traffic එකේ හොඳට වාහන යනව කියන එක.
ඉතින් මේකත් ඒ වගෙ තමා. මුන් කිසිම වගවීමක් කරන්නෙ නැහැ. උන්ට ගාණකුත් නැහැ.
ඒකට ජපානෙ මේ ළගදි mistake එකකින් sms alert එකක් මිනිස්සුන්ගෙ phone වලට ගිහින් 9.9 magnitude භූමිකම්පාවක් එනව කියල. පස්සෙ ඒක අත්වැරදීමක් කියල උන් press conference එකක් තියල නැගිටල සමාව ගත්තෙ. ඒකට මෙහෙ උන්.
මම දැන් එකක් කියන්නං බන්. වැඩිය හිතන් නැතුව ගෙදර ඉඩ තියන හැටියට එළවලු පාත්තියක් දෙකක් දාල තව income stream එකක් දැන්ම හදාගෙන තියාගන්න.
මේක මගෙ තවත් prediction එකක්.
මෙහෙයි ජපානෙයි වෙනස.