2028 වෙනකොට NPP

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,833
    5,438
    113
    හයියෝ...

    මිනීමරු ජෙප්පන්ගේ වැරැද්දක් කිව්ව ගමං ඩෝබි ටික නාමල්වයි සජියවයි උඩ තියං එනවා..

    යකුනේ උං හොඳ නැති නිසා තමයි උඹලගේ ලප කොටා ගෙනාවේ..

    අරුන්ට මුන්ට ඇඟිල්ල දික්ක කරන්නේ නැතුව උට ආපු වැඩේ කරන්න කියපං
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,227
    87,869
    113
    ආශ්චර්යමත් රටක
    @NaiRobi කෝ ලියල තියාගත්තද 🤣




    2028 වෙන්න ඕනි නෑ. 2027 විතර ණය ගෙවීම් පටන් ගන්න තියනවා.

    මෝඩ බයි pko මේ ආණ්ඩුව ණය ගෙවන එක පටන්ගත්තෙ 2025 දි. තොපේ ගෝතබයි pky, පොනිල් pky ටයි ගෙවාගන්න බැරුව බංකොළොත් කරපු ඒවා 🤌🏼🤣🤣
    ------ Post added on Oct 26, 2026 at 5:13 AM
     
    • Like
    • Haha
    Reactions: waca and planner123

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    901
    1,149
    93
    Kids Spongebob GIF

    ඉන්ද්‍රජිත්ගෙ ලෙවල් එකෙ IQ එකක් තියෙන්නෙ thread එක දාපු එකාට
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,056
    1
    15,568
    113
    FDI නෑ. Share Market එකේ Foreign buying අඩු වෙනව, සංචිත මේ වෙද්දි 13Billion තියෙන්න ඕන ඒත් තාම 6යි. Tourism income තව අඩුවෙයි මොකද එන්න එන්න කුණු ගොඩගැහෙනව, උතුරෙ ජාතිවාදී ප්‍රශ්න වැඩි වෙනව. කුණු manage කරන්න දන්ණෑ. ඒ අතරෙ පූසාරි ගෙනල්ල ලංකාව ඉන්දියාව වගේ පෙන්නන්න හදනව. රටේ reputation එක හානව.

    FDI අඩුවෙන්න ලොකුම හේතුව Investor Confidence අඩුවෙන එක, ඒකට හේතුව Project Cancel කරන එක. ලොකු වැඩියි කියයි, පෝට් සිටිය මැද්දෙම කියයි, රුපියල් සත ගණන් බෑ කියයි එක එක හේතු දානව 0 negotiation skills,. ඒ අස්සෙ බලශක්ති හාල (පටන්ගත්තෙ Adani පන්නගෙන) , Solar වලටත් ගල් අගුරු වැඩ කරල එතන සීන්. Investor ල බලන බලශක්තිය, Cost එක එතනම ඉවරයි.

    ඉතින් ණය ගෙවන්න ගත්තම ඩොලර් ආයි මාකට් එකෙන් ගන්න වෙනව. ඉස්සරහට Inflation තව වැඩිවෙයි. දැනට රෝළ ගහන්නෙ Tourism, Foreign remittance වලින්. දැන් Remittance එන්නෙ 2022න් පස්සෙ රට ගිය උන් වැඩි උනා. උන් Settle උනාම ඕව අඩු වෙනව. Sustainable නෑ. උතුරෙ ජාතිවාදය ඉස්පොල්ලෙ ගිහින් උන් දැනටමත් පිස්සු නටනව. ලගකදිත් පන්සල බලන්න එන සුද්දියන්ව පන්න ගන්නව පන්සල නීතිවිරෝධී කිය කිය. කොලඹ ගඳ, කුණු එක්ක ලංකාවෙ Reputation තව අඩු වෙනව. ඒ නිසා Tourism boost කරන එකත් අමාරුයි විජිත වගේ මැටි කඳන් එක්ක කොහොමත් බෑ. FDI mega projects නැති නිසා Jobs Create වෙන්නෙ නෑ. GenZ සෙට් එක Job හොයන් මාකට් එකට එද්දි උන්ට ජොබ් නෑ. Chain reaction වගේ හෑමක් යන්නෙ.

    ඒ නිසා උඹ කියන කතාව ඇත්ත වෙයි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,361
    85
    48
    ඒ නිසා උඹ කියන කතාව ඇත්ත වෙයි.
    හෑල්ලක් ලියලා අන්තිමට 'උඹ කියන කතාව ඇත්ත වෙයි' කියනවා, එහෙනම් උඹේ පොයින්ට් එක මොකක්ද බං. Adani පන්නපු එක වැරැද්දක් නෙවෙයි, ඒක Ranil ගහපු fixed tariff ගනුදෙනුවක්. වැරැද්ද ඒක පන්නලා ඒ වෙනුවට මුකුත් නොදාපු එක. FDI ඔක්කොම ලපයගෙ කරේ දාලා පොන්න වැඩ කරන්න එපා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,361
    85
    48
    FDI nane,pena maneka thiyena tikath nathi wey wage
    FDI නෑ කියලා අඬනවා, ඒත් එන්නෙ කොහොමද කියලා කියන්නෙ නෑ. ආයෝජන එන්නෙ ලාංඡනෙට නෙවෙයි පොන්නයෝ, නීතිය තියෙන තැනට. ඒක හදන්නෙ නැතුව අඬලා වැඩක් නෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,169
    1
    63,613
    113
    Mother Earth
    ඉතින් උබත් ඡන්දෙ දීල තියෙන්නෙ කැරි ජෙප්පන්ටනේ. එතකොට ඕවා පෙනුනෙ නැද්ද ? 😃 🤷‍♂️
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,056
    1
    15,568
    113
    හෑල්ලක් ලියලා අන්තිමට 'උඹ කියන කතාව ඇත්ත වෙයි' කියනවා, එහෙනම් උඹේ පොයින්ට් එක මොකක්ද බං. Adani පන්නපු එක වැරැද්දක් නෙවෙයි, ඒක Ranil ගහපු fixed tariff ගනුදෙනුවක්. වැරැද්ද ඒක පන්නලා ඒ වෙනුවට මුකුත් නොදාපු එක. FDI ඔක්කොම ලපයගෙ කරේ දාලා පොන්න වැඩ කරන්න එපා.
    Negotiation Skills, Experience නෑ. Pricing Dispute කියන්නෙ ඒකයි. Investor කෙනෙක් ගියාම ඕනම දෙයක් තියල සාධාරණීකරනය කරන්න පුළුවන්. Crisis එකකින් පස්සෙ එන ඔයවගේ චාන්ස් එකකට short term පාඩුවකට හරි (පාඩුවට වඩා ලභය අඩුවීමක්) එක mega investor කෙනෙක් ගෙනාවනම් එක පෙලට එනව. ඒ Chance එකට පයින් ගැහුවෙ මේ ආණ්ඩුව. Negotiation power එක තිබ්බෙ මේ ආණ්ඩුවට. ඒත් Experience මදිකම නිසා ඒක ගියා. අවුරුදු දෙකකට පස්සෙ ගිය සතියෙ පෝට් සිටිය මැද්දෙන් අක්කර ගානක් දෙන්න වෙනව කියල චීනත් ගියා. Point එක Investor Confidence. Point එක අවුරුදු දෙකක් යනකන් කවරුත් ආව නැති එක. ඒක මේ ආණ්ඩුවෙ නොහැකියාව
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,361
    85
    48
    Point එක අවුරුදු දෙකක් යනකන් කවුරුත් ආව නැති එක.
    කවුරුත් ආවෙ නෑ කියන එක පච බං, 2025 ට BOI එකට ඩොලර් බිලියනයක් ආවා, 2024 ට වඩා 72% වැඩි. ඒත් ඒකෙන් උඹේ පොයින්ට් එක බේරෙන්නෙ නෑ, ඒ සල්ලි ගියේ ඇඟලුම්වලට, අලුත් ලොකු එකක් නෑ. SACLH එක $392m කියලා අයින් කරලා දැන් කියන්නෙ tender දානවා කියලා. Adani වගේම ගොන් වැඩ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,056
    1
    15,568
    113
    කවුරුත් ආවෙ නෑ කියන එක පච බං, 2025 ට BOI එකට ඩොලර් බිලියනයක් ආවා, 2024 ට වඩා 72% වැඩි. ඒත් ඒකෙන් උඹේ පොයින්ට් එක බේරෙන්නෙ නෑ, ඒ සල්ලි ගියේ ඇඟලුම්වලට, අලුත් ලොකු එකක් නෑ. SACLH එක $392m කියලා අයින් කරලා දැන් කියන්නෙ tender දානවා කියලා. Adani වගේම ගොන් වැඩ.
    ඔව් ඔය පොඩි ඒව ආව මම කියන්නෙ මෙගා Investment ඒවත් එක්ක තමයි අළුත් හොඳ ජොබ් create වෙන්නෙ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,361
    85
    48
    ඔව් ඔය පොඩි ඒව ආව මම කියන්නෙ මෙගා Investment ඒවත් එක්ක තමයි අළුත් හොඳ ජොබ් create වෙන්නෙ
    මෙගා ඒව ඕන කියන එකේ අවුල තමයි මෙගා ඒවම තමයි මේ රටට කවදාවත් එන්නෙ නැත්තෙ. SACLH $392m cancel, Adani එක තාම බලපත්‍රෙන් එලියෙ. ඇඟලුම් එකේ රැකියා ලක්ෂ ගාණක් තියෙනවා, ඒක පොඩි කියලා අත ඇරියොත් හෙට කන්නෙ මොනවද පොන්නයා.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,056
    1
    15,568
    113
    මෙගා ඒව ඕන කියන එකේ අවුල තමයි මෙගා ඒවම තමයි මේ රටට කවදාවත් එන්නෙ නැත්තෙ. SACLH $392m cancel, Adani එක තාම බලපත්‍රෙන් එලියෙ. ඇඟලුම් එකේ රැකියා ලක්ෂ ගාණක් තියෙනවා, ඒක පොඩි කියලා අත ඇරියොත් හෙට කන්නෙ මොනවද පොන්නයා.
    මෙගා ඒව ගෙන්නගත්ත කියල ඇගලුම් යන්නෙත් නෑ , ඒ දෙක අතර සම්බන්ධයක් නෑ. අදානි ගෙන්නගත්තනම් ඇගළුම් යනව කියලද කියන්නෙ 🤦

    ඇගළුම් දැන් කොහොමත් යයි Electricity bill දැක්කම.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,361
    85
    48
    මෙගා ඒව ගෙන්නගත්ත කියල ඇගලුම් යන්නෙත් නෑ , ඒ දෙක අතර සම්බන්ධයක් නෑ
    සම්බන්ධයක් නෑ තමා, ඒත් ඇඟලුම් කියන්නෙ රැකියා ලක්ෂ 3ක් තියෙන එකම ලොකු sector එක. ඒක CEB බිලට යනවා කිව්වෙ උඹම තමයි, ඉතින් මෙගා project එකකින් ඒකට වැඩක් නෑ කියන එකම තමයි මම කිව්වෙ. බල්ලෝ, තර්කෙ උඹම කඩාගෙන.