2028 වෙනකොට NPP

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,219
    5,682
    113
    Athurugiriya
    ලියල තියාගන්න...
    2028 වෙනකොට NPP Gov එක හානව හෑමක් ලොවෙත් නැති වෙන්න. සමහරවිට තෙල් පෝලිම් හොඳයි කියල හිතෙන තරමටම හාන්නත් පුළුවන්. මෙහෙම කියන්න හේතුව 2028 දි කියන්නං
    පහළ Thread එක 2024 දැම්මෙ.
    ඒ කාලෙ තිබ්බෙ සැකයක් විතරයි. දැන් නං ඉතිම්..... 🖐️💯💥

    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,787
    10,958
    113
    Sherwood වගේ තැනක
    1000411337.jpg
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,219
    5,682
    113
    Athurugiriya
    2028 වෙනකන් හේතුව කියන්නේ නෑ කියලා තියලා තියෙන එක තමයි වැඩේ, දැන්ම කියන්නකෝ ඒක මොකක්ද කියලා.
    උඹල ඒක දැන ගත්තොත් @Anathai ඉතින්. @social anxiety guy කෙනෙක් උනොත් පවුනෙ උබල. @Robinhood wage ekek ඇවිල්ල රට හදනකන් බලන් ඉමු.
     
    • Haha
    Reactions: AKI-SL and itguy77

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,850
    15,179
    113
    Milagiriya
    ඉතින් ඒකනේ ඔයාට වෙන්න ඕනේත්, ඊට පස්සේ නාමල් කුමාරයා ඇවිල්ලා රට දැහැමෙන් සෙමෙන් පාලනය කරයි 🤷🏽‍♂️
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,194
    17,182
    113
    ඉතින් ඒකනේ ඔයාට වෙන්න ඕනේත්, ඊට පස්සේ නාමල් කුමාරයා ඇවිල්ලා රට දැහැමෙන් සෙමෙන් පාලනය කරයි 🤷🏽‍♂️

    මූ උඹ වගේ වහල් කුරුස ජෙප්පෙක් නම් නෙමෙයි දන්න තරමින්..ඒ දවස්වල මාලිමාවට සපොර්ට් කරේ..😅
     
    • Like
    Reactions: War Fighter

    thomian

    Well-known member
  • May 20, 2011
    13,328
    18,762
    113
    මූ උඹ වගේ වහල් කුරුස ජෙප්පෙක් නම් නෙමෙයි දන්න තරමින්..ඒ දවස්වල මාලිමාවට සපොර්ට් කරේ..😅

    Bi ponnaya.. ko was kawiya wada karada ?
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,850
    15,179
    113
    Milagiriya
    මූ උඹ වගේ වහල් කුරුස ජෙප්පෙක් නම් නෙමෙයි දන්න තරමින්..ඒ දවස්වල මාලිමාවට සපොර්ට් කරේ..😅
    සුජී ජිවමානයි, deanXX දෙවි පිහිටයි 😘
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,194
    17,182
    113
    සුජී ජිවමානයි, deanXX දෙවි පිහිටයි 🫱🏼‍🫲🏻

    ලපයට කරදරයක් නෑ බං..දැන් අර ගිය දවස් ටිකේ වගේ හැංගිලා හිටපං..බය වෙන්න ඵපා .🤣🤣

    Horu koheda ponnayo was kawi kiyanne.. 🤣

    Anna thattayo tika gu gihin akulagena gihnn..

    මාලිමාව බලයට අැවිත් කරපු හොරකම් නැතුවද කුරුස පොන්නයෝ ඔය කියවන්නේ. 🤣🤣

    වස් කවිය වැඩ නේද..ගෙදර කරදර නේ‍ද??🤣🤣☝️
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,653
    6,250
    113
    thama thamange anagathayak gana hithagena wada karanna
    kiyana time ekath aparade.
    mn nam mehen yanna theernaya karala iwarayi.
     
    • Love
    Reactions: deanXX

    thomian

    Well-known member
  • May 20, 2011
    13,328
    18,762
    113
    ලපයට කරදරයක් නෑ බං..දැන් අර ගිය දවස් ටිකේ වගේ හැංගිලා හිටපං..බය වෙන්න ඵපා .🤣🤣



    මාලිමාව බලයට අැවිත් කරපු හොරකම් නැතුවද කුරුස පොන්නයෝ ඔය කියවන්නේ. 🤣🤣

    වස් කවිය වැඩ නේද..ගෙදර කරදර නේ‍ද??🤣🤣☝️


    Gedara karadara da kiyala loku mayna gen ahapan.. pawulama hire ne..🤣
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,194
    17,182
    113
    Gedara karadara da kiyala loku mayna gen ahapan.. pawulama hire ne..🤣

    ඔව් ඉතිං ගෙදර උන්‍ට කරදරයි කියලා තෝ මේකේ කියයිද..🤣🤣

    ඵතකොට මේවා ගෙවන්නේ තොගේ හිඟන පවුලේ උන් විතරද??🤔


    h3eeiS6_d.jpeg