ලංකාවේ මෙහෙම ඇසට් එකක් තියෙන එකම එක පක්ෂේ ජවිපේ. තමන්ගේ අතින් වියදම් කරගෙන, එහෙම නැත්තම් තමන්ට එන්න බැරිනම් ඒ ගාන තව කෙනෙක් හෝ දෙන්නෙක් වෙනුවෙන් වියදම් කරලා වැඩේට යවන, තමනුත් යන ගමන් වියදම දරන්න බැරි අය වෙනුවෙන් වියදම් කරන එකම පක්ෂය! ඔය ආපු එක මිනිහෙක්ටවත් හරි හමන් රැකියාවක් නෑ. ඒ උනාට උන් දැක්ක හීන වෙනුවෙන් හීන ගැන කතා කරපු මිනිස්සු අඩ ගහපු ගමන් එනවා. ලංකාවේ වියදමක් නැතිව ඒ කියන්නේ පෝස්ටරේ බෙදා හරින්න ගහන්න කිසිදු වියදමක් දරන්නේ නැතිව එක රැයින් ලංකාවේ හැම තැනම පෝස්ටරයක් ගහන් පුළුවන් තරමට මිනිස්සුන්ගේ ඔළු වෙනස් කරපු එකම පක්ෂය ජවිපේ.
ඔය වගේ ගමනකදි කට්ටිය බෙදාගෙන පාන් ගෙනවා සීනි සම්බල් ගේනවා බත් ඔතන් එනවා. කිසිම වියදමක් නෑ. ඕන දේකට පාරට ක්ෂණිකව බස්සන්න පුළුවන්. ඒ ගානට ඔළු හදලා තියෙන්නේ.
ඒක නියෙමට අපේ නායකයන්ට ඕනේ වැඩක් කරන්න පුළුවන් මේ සෙට් එකත් එක්ක.