මාලිමාවෙ අයගේ මම දකින වරදක්!

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,427
    1,057
    113
    තමන්ගේ අය වෙනුවෙන් පෙනි ඉදියෙ නැත්නම් හැමදෙටම ඔලුව නැමුවෙ නැත්නම් අපිව බයියෙක් , ටොයියෙක් ගානට වැටෙනවා
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,368
    10,221
    113
    එහෙම එකක් නැ යකො , අපිත් බනිනව හැම වෙලෙම ආන්ඩුව සමහර උන්ගෙ ගොන් පාර්ට් වලට වෙන එකක් ඔන නැ බලහන් අර සුදා පවා හමන්නනව ගොන් වැඩ කරන මාලිමා මන්තිලට ඇමතිලට , බය්යො කරන්නෙ ඉතින් නැති දෙවල් ලොකු කරන් බොරුවට මැරෙන්න හදන එකනෙ එවාට ඉතින් අපි සපොර්ට් නැ.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,537
    4,291
    113
    තමන්ගේ අය වෙනුවෙන් පෙනි ඉදියෙ නැත්නම් හැමදෙටම ඔලුව නැමුවෙ නැත්නම් අපිව බයියෙක් , ටොයියෙක් ගානට වැටෙනවා
    එහෙම තමා යකෝ මවෝ ලෙනින්වාදී පකශ
     
    • Like
    Reactions: Inigo Montoya

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,757
    200,047
    113
    Colombo, Sri Lanka
    එහෙම නෑ
    මාලිමාවෙ වහල්ලු නෑ
    Line Sergio GIF by Madman Films