ඔන්න ඕකයි තත්වෙ

AnuradhaRa

Well-known member
  • තුන්වෙනි කොලම් එකේ තියෙන්නෙ කිලෝමීටරේකට ගෙවපු ගාණ
    සමහරුන්ට වැඩියෙන් ගෙවනව, සමහරුන්ට අඩුවෙන් ගෙවනව
    නියමිත ගාස්තු ක්‍රමයක් නෑ. එක එක වෙලාවට එක එක ගණන්

    Rs. 246.468.13km30.31Oct 13, 2026 • 7:50 AM
    402.737.4554.06
    382.0710.6235.98
    227.505.9937.98
    312.747.6940.67Oct 14, 2026 • 7:01 AM
    376.299.2940.50
    402.1511.5934.70
    215.146.9031.18
    375.0214.3126.21
    756.8619.7138.40
    257.669.0828.38
    731.0917.9940.64
    393.4412.5431.37Oct 15, 2026 • 7:03 AM
    178.672.2778.71
    201.895.9134.16
    194.944.4144.20
    470.1714.8531.66Oct 16, 2026 • 8:33 AM
    177.221.63108.72
    370.77.9246.81
    242.738.2429.46
    224.625.9437.81
    216.686.1335.35
    537.5115.5534.57
    492.5617.3628.37
    742.2817.0843.46Oct 17, 2026 • 7:18 AM
    253.99.5826.50
    298.6610.1729.37
    240.157.1133.78
    209.455.7536.43
    336.027.6144.16
    761.6119.8638.35Oct 18, 2026 • 7:55 AM
    239.078.0829.59
    184.54.9737.12
    237.27.8130.37
    632.8518.1234.93
    210.545.7536.62
    338.5512.127.98
    346.498.8839.02
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,337
    1
    2,560
    113
    32
    Heaven
    GraphicsGods.com
    තුන්වෙනි කොලම් එකේ තියෙන්නෙ කිලෝමීටරේකට ගෙවපු ගාණ
    සමහරුන්ට වැඩියෙන් ගෙවනව, සමහරුන්ට අඩුවෙන් ගෙවනව
    නියමිත ගාස්තු ක්‍රමයක් නෑ. එක එක වෙලාවට එක එක ගණන්

    Rs. 246.468.13km30.31Oct 13, 2026 • 7:50 AM
    402.737.4554.06
    382.0710.6235.98
    227.505.9937.98
    312.747.6940.67Oct 14, 2026 • 7:01 AM
    376.299.2940.50
    402.1511.5934.70
    215.146.9031.18
    375.0214.3126.21
    756.8619.7138.40
    257.669.0828.38
    731.0917.9940.64
    393.4412.5431.37Oct 15, 2026 • 7:03 AM
    178.672.2778.71
    201.895.9134.16
    194.944.4144.20
    470.1714.8531.66Oct 16, 2026 • 8:33 AM
    177.221.63108.72
    370.77.9246.81
    242.738.2429.46
    224.625.9437.81
    216.686.1335.35
    537.5115.5534.57
    492.5617.3628.37
    742.2817.0843.46Oct 17, 2026 • 7:18 AM
    253.99.5826.50
    298.6610.1729.37
    240.157.1133.78
    209.455.7536.43
    336.027.6144.16
    761.6119.8638.35Oct 18, 2026 • 7:55 AM
    239.078.0829.59
    184.54.9737.12
    237.27.8130.37
    632.8518.1234.93
    210.545.7536.62
    338.5512.127.98
    346.498.8839.02

    පොඩි අතමාරුවකට රුපියක් 2500ක් ගන්න බැරි වෙයිද?
     

    AnuradhaRa

    Well-known member
  • පොඩි අතමාරුවකට රුපියක් 2500ක් ගන්න බැරි වෙයිද?
    රුපියල් 3000 ක් හොයන්න කිලෝමීටර 120 ක් විතර පැද්ද අද
    තව පික්මී දෙකක් දිව්ව රුපියල් 408 ක් හම්බුණා
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,337
    1
    2,560
    113
    32
    Heaven
    GraphicsGods.com
    රුපියල් 3000 ක් හොයන්න කිලෝමීටර 120 ක් විතර පැද්ද අද
    තව පික්මී දෙකක් දිව්ව රුපියල් 408 ක් හම්බුණා

    ඒකෙ අවුලක් නෑ, මට ඕනෙ 2500 යි.

    සීෆුඩ් රයිස් සවානක් ගන්න බන්
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,142
    2
    5,333
    113
    උබට බැයිද බං කොටුවෙන් පොඩි පොඩි අයිටම් ටිකක් අරං යන ගමන් ඒවා ඩිලිවර් කරන්න ? තව කීයක් හරි හොයාගන්න පුලුවන් නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    621
    995
    93
    කාන්තාරයේ
    රුපියල් 3000 ක් හොයන්න කිලෝමීටර 120 ක් විතර පැද්ද අද
    තව පික්මී දෙකක් දිව්ව රුපියල් 408 ක් හම්බුණා
    profit එකද කළුවෝ 3000? දවසකට 120ක් දුවල ඒ ගාන හොයාගන්න පුළුවන් අවුලක් නේ නේද ? උඹ කට්ටක් කනවා දැන් තේරෙනවා ඒ උනාට සල්ලි හොයනවා නේ කාගෙන් වත් ඉල්ලන්නේ නැතුව එකම හොඳයි නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,123
    1
    63,543
    113
    Mother Earth
    ඉතින් පෙට්‍රල් වියදම් ගැළපුවෙ නැද්ද බන් ? උබේ බයික් එක ලීටරේට 45ක් වගේ කරනවා ඇති නේද ?
    2950 - (2.6*400) = 1910 කමක් නෑ හුත්තො මහන්සිවෙලා තනියෙන් හොයපු රුපියල වටිනවා ලක්ෂ ගාණක්. ඕක කරන ගමන් බැරිද පොඩි කරවල කඩයක් වගේ ගෙදර දාගන්න ? නැත්තම් ඉලෙක්‍රික් බයික් එකක් ගන්න සල්ලි එකතු කරන්න. 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • තෙල් කොච්චර කරනවද බයික් එක ?
    48 ක් විතර කෙරුව
    දැං බෝර් කරල වෑල් ගයිඩ් ගැහුවට පස්සෙ වෙනස් වෙයිද මංද
    මම මේ ටිකේ 40 ට වඩා ස්පීඩ් යන්නෙ නෑ

    එක අතකට 40 යන එක පට්ට සේෆ් නේද
    එදා හැප්පුන වෙලාවෙත් 40 ට වගේ ආවනං මොකක් හරි කරගන්න තිබුණ
     
    • Like
    Reactions: Inigo Montoya

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,142
    2
    5,333
    113
    48 ක් විතර කෙරුව
    දැං බෝර් කරල වෑල් ගයිඩ් ගැහුවට පස්සෙ වෙනස් වෙයිද මංද
    මම මේ ටිකේ 40 ට වඩා ස්පීඩ් යන්නෙ නෑ

    එක අතකට 40 යන එක පට්ට සේෆ් නේද
    එදා හැප්පුන වෙලාවෙත් 40 ට වගේ ආවනං මොකක් හරි කරගන්න තිබුණ
    පාරෙ යනවනම් සේෆ් කියලා එකක් නෑ බං , අපි 20ට කොට කොට ගියත් බීපු හුත්තෙක් 100ට විතර ඇවිත් අපිව චප්ප කරන් යන්න පුලුවන් නෙ 🥺
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,354
    1,190
    113
    United States
    කිලෝමීටර් 120ක් දුවලා රුපියල් 3000ක් හොයනවා කියන්නේ තෙල් වියදමත් එක්ක බැලුවම ඇත්තටම පාඩුයි වගේ. අර තුන්වෙනි කොලමේ ගාණත් වෙලාවෙන් වෙලාවට වෙනස් වෙන එක තමයි ලොකුම අවුල.
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,252
    169,917
    113
    එකමත් එක රටක
    48 ක් විතර කෙරුව
    දැං බෝර් කරල වෑල් ගයිඩ් ගැහුවට පස්සෙ වෙනස් වෙයිද මංද
    මම මේ ටිකේ 40 ට වඩා ස්පීඩ් යන්නෙ නෑ

    එක අතකට 40 යන එක පට්ට සේෆ් නේද
    එදා හැප්පුන වෙලාවෙත් 40 ට වගේ ආවනං මොකක් හරි කරගන්න තිබුණ
    එතකොට උඩ උබට ඔය අද ටික දුවන්න ලීටර් 3ක් වගේ ද ගියේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,985
    1
    102,533
    113
    34
    Kalutara
    රුපියල් 3000 ක් හොයන්න කිලෝමීටර 120 ක් විතර පැද්ද අද
    තව පික්මී දෙකක් දිව්ව රුපියල් 408 ක් හම්බුණා
    1740 පෙට්‍රල් වියදම අඩු කලාම ශුද්ද ලාභය.
     

    AnuradhaRa

    Well-known member
  • දැන් ගෙදර ආව නම් උබ සෑහෙන හොයන්න ඇති නේ ඉට වඩා
    ඌබර් 4200 යි
    පික් මී 1553 යි
    අද 1131 ක ලොකු ටිප් එකකුත් හම්බුණා
    තව රුපියල් 100 කෑලි දෙකක් තුනක් හම්බුණා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,252
    169,917
    113
    එකමත් එක රටක
    ඌබර් 4200 යි
    පික් මී 1553 යි
    අද 1131 ක ලොකු ටිප් එකකුත් හම්බුණා
    තව රුපියල් 100 කෑලි දෙකක් තුනක් හම්බුණා
    බලපං ඉතින් බොරුවට ABCD ගගා ඉන්නවට වැඩිය ඕක හොදයි නේ .