උඹලට මතක ද තොපිට බලේ තියෙන කොට මෝඩ බඩ තඩි චාමර මාධ්යට පෙන්න අපේ සමන්ත සහෝදරයගේ කරට අත දාලා ඒ ගොඩට දාගන්න හැදුවා.. ඉඩ දුන්න ද? නෑනේ..සොරි උඹට බැන්න්නට... අපේ එකෙක් නෙ...
හොල ගෙඩියා...
හාඩ්වෙයා වෙන්න ඇති. මාස 6ක පුහුණුවක් දීල කරන්න පුළුවන් වෙයි.අඩෝ @topkollek @Hyaenidae @shenat @Robinhood wage ekek @Bitter Truth , පොඩ්ඩක් එන්නකො. මොකක්ද බන් මේ මූ මේ කියන්නෙ![]()
![]()
හැම වැඩේම ඇද හොයන්න එපා බන්, උඹලත් කකුලෙන් අදින්න කඩාකප්පල් කරන්නමනේ බලන් ඉන්නේ, ඔය අඩුකුලේ විපක්ෂ ගති අතෑරපන් බන්IT karmantha shala dala redi mahanna tamai wenne den
virtusa, HCLtech wage IT garments danatamath thiyenneIT karmantha shala dala redi mahanna tamai wenne den
පහුගිය දිනවල විශ්ව විද්යාලවලින් පිටවු 18,000 හසකට අධික නව IT උපාධිදාරීන් රැකියා නොමැති වීමට පිලිතුරක් ලෙස කඩිනමින් පොලොන්නරුවට IT කර්මාන්තශාලා.. කොළඹට පමණක් සීමා වූ IT, වසන්තය ගෙන දෙමින් ගමේ දරුවන්ටත්...
පොහොසත් රටක් ලස්සන හෙටදවසක්
මොකක් ද අවුල, කවුද දන්නේ අපි අංක එකේ chip හදන factories තියෙන රට වේද කියලා මේ යන විදියට, කොහොමද made in sri lanka VGA එහෙම එලියට එද්දිIT කර්මාන්තශාලා
ada monawada biwwe?මොකක් ද අවුල, කවුද දන්නේ අපි අංක එකේ chip හදන factories තියෙන රට වේද කියලා මේ යන විදියට, කොහොමද made in sri lanka VGA එහෙම එලියට එද්දි
පහුගිය දිනවල විශ්ව විද්යාලවලින් පිටවු 18,000 හසකට අධික නව IT උපාධිදාරීන් රැකියා නොමැති වීමට පිලිතුරක් ලෙස කඩිනමින් පොලොන්නරුවට IT කර්මාන්තශාලා.. කොළඹට පමණක් සීමා වූ IT, වසන්තය ගෙන දෙමින් ගමේ දරුවන්ටත්...
පොහොසත් රටක් ලස්සන හෙටදවසක්