Engineering construction ෆීල්ඩ් එකේ වැඩ කරන අය කවුදෝ

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    995
    1,053
    93
    1000055039.jpg


    මේ වගේ ජොබ් වල දි salary එක කීයක් වගේ සෙට් වෙනවද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,242
    87,887
    113
    ආශ්චර්යමත් රටක
    දන්නෙ නෑ.
    රටේ ආර්ථිකයට හරියන පඩියක් නං කොහොමත් කවදාවත් ලංකාවෙදි හම්බවුනේ නෑ ඕවට.

    කීයකට හරි ඕවට ගිහින් experience අරන් වෙන රටකට යන එක තමයි කරන්න තියෙන්නෙ සල්ලි ඕන නං. නැත්තං නිකන් ඔහේ කාල බීල, බර අදින හරක් වගේ ඉතුරු වෙලාවෙ කඹුරලා ඉන්න පුලුවන්.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,047
    9,695
    113
    Galaha
    දන්නෙ නෑ.
    රටේ ආර්ථිකයට හරියන පඩියක් නං කොහොමත් කවදාවත් ලංකාවෙදි හම්බවුනේ නෑ ඕවට.

    කීයකට හරි ඕවට ගිහින් experience අරන් වෙන රටකට යන එක තමයි කරන්න තියෙන්නෙ සල්ලි ඕන නං. නැත්තං නිකන් ඔහේ කාල බීල, බර අදින හරක් වගේ ඉතුරු වෙලාවෙ කඹුරලා ඉන්න පුලුවන්.
    අනුර සහෝට මොකුත් කරන්න බැරිවේද බං ඒකට. අපි රට ගිහිල්ල සල්ලි ඕනද එපාද කියල හඳුන් සහෝගෙන් අහල කියපන්කෝ. 🥱
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,600
    1
    159,356
    113
    98
    කෑගල්ල
    මේ ඉල්ලන්නේ ඩිප්ලෝමා ලෙවල් එකකින්, ගොඩක් වෙලාවට 60 -80 රේන්ජ් එකේ යයි

    මගෙ බර කරත්තෙ බදින්න හරකෙක් අඩුයි
    තොට බැයිද එන්න
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,229
    1,781
    113
    United States
    Ad එකේම salary එක experience එක අනුව කියල තියෙන්නෙ, diploma එකෙන් අලුතෙන් යන කෙනෙක්ට 70-90 වගේ තමයි සෙට් වෙන්නෙ. අවුරුදු 2-3 site experience තියෙනව නම් 1.20-1.40 වගේ ඉල්ලල බලන්න, OTයි allowance එකයි වෙනම අහන්න.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    59,242
    87,887
    113
    ආශ්චර්යමත් රටක
    අනුර සහෝට මොකුත් කරන්න බැරිවේද බං ඒකට. අපි රට ගිහිල්ල සල්ලි ඕනද එපාද කියල හඳුන් සහෝගෙන් අහල කියපන්කෝ. 🥱

    පුලුවන් වෙයි තව අවුරුදු දහයක් විතර යද්දි. කාලකණ්ණි පොන්ස්ලටයි, තැරි හොරුන්ටයි දීලා දශක ගානක් කාලා දාපු රටක අවුරුදු 10කින් කරත් ලොකු දෙයක්.

    හඳුන් සහෝ කියන විදියට නෙවෙයි එවන උන්ට ඕන නං එවයි නැත්තං නොඑව ඉඳියි. උබට ඕන නං අහපන් ගිහින්. මට නං ඕන නෑ. 🤌🏼
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,791
    16,761
    113
    පුලුවන් වෙයි තව අවුරුදු දහයක් විතර යද්දි. කාලකණ්ණි පොන්ස්ලටයි, තැරි හොරුන්ටයි දීලා දශක ගානක් කාලා දාපු රටක අවුරුදු 10කින් කරත් ලොකු දෙයක්.

    හඳුන් සහෝ කියන විදියට නෙවෙයි එවන උන්ට ඕන නං එවයි නැත්තං නොඑව ඉඳියි. උබට ඕන නං අහපන් ගිහින්. මට නං ඕන නෑ. 🤌🏼
    Ethakota mewa ?
    Anura deepu interview ekaka uuma kiyanawa neh maasa 6n rata goda gannawai kiyala. Pahala link eke thiyenawa full interview eka.

    https://mawbima.lk/2022/06/27/if-we...inet-we-will-recover-the-country-in-6-months/
     
    • Love
    Reactions: senewimala1988