මොස්කව් නැවතත් ඩ්‍රෝන ප්‍රහාරයකින් ගිනිගනී

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,660
    113
    United States
    මොස්කොව් වලට ආයෙත් ඩ්‍රෝන් ප්‍රහාරයක්ද, වීඩියෝ එකේ දුම හැටියට නම් ගින්දර හොඳටම පැතිරිලා වගේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,825
    51,055
    113
    සේදවත්ත
    ජෝකරයත් අරින්නේ නැහැ :confused2:
    ඌට ජෝකරයා කියන්න බෑ, අවුරුදු 4 අස්සේ උන් සුපිරිම වෝ මැශින් එකක් වෙලා ඉන්නේ . උන් තමා ලොකෙටම දැන් මොඩන් වෝ ෆෙයා එක උගන්නන්නෙ. ඩොලර් බිලියන් 5 වගේ ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රි එකක් දැන් 55 කිට්ටු වෙන්න ගෙනල්ලා තියනවා . අන් මැන්ඩ් එරියල් ෆෙහිකල් දාල යුනිට් පිටින් වටකරනවා, ඩ්‍රෝන් ඇටැක් වලින් රුසියන් භටයන් ෆ්‍රන්ට් ලයින් එන්න කලින් 70% විතර මරනවා . පුටිනා 2026ටම ස්ටැග්නේට් වෙලා ඉන්නෙ. දෙන්නටම බරපතල හානී තමා . ඒත් පුටිනට තව දුවන්න පුලුවන් ගෑස් තියනවා
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,775
    6,531
    113
    ඇමරිකන් සපෝට් එකත් නැති එකේ සෙලෙස්කියා ලගදිම හොද කෑමක් කයි කියල හිතෙනව :-(
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,229
    4,482
    113
    Sri Lanka
    ක්ෂණික ගිහින් බැලුව moscow කොච්චර දුරින්ද තියෙන්නෙ කියල. බලද්දි Ukrain වලට ලඟින්මයි තියෙන්නෙ. දකුණු පැත්තට වෙන්න තිබ්බ නම් උන්ට මේවයින් බේරිලා ඉන්න තිබ්බා...

    තව අවුරුදු 5ක් 6ක් ඇදන් ගියොත් මේ යුද්ධය, Ukrain කාරය ලෝගෙ දරුණුම ආමි එක වෙනව. උන්ට පුළුවන් වෙයි ලෝකෙ ඕනම රටකට ගහන්න....
    ------ Post added on Oct 18, 2026 at 8:23 PM
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,539
    999
    113
    මොස්කව් කොහෙද බන් තියෙන්නේ. මුහුද අයිනේද?
    උඹට මුහුදකුත් පේනවද විඩියෝ එකේ?? ඇස් දෙකේ කඳුලු පිහිදාගෙන බලපන්. 😜
     
    • Haha
    Reactions: ewijesekara