ලංකාවේ ෆේල් කල්චර් එකබටහිරි දියුණු රටවල් වලට ගෙන්න එපා බන්.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,718
    8,270
    113
    කියල මු හෙන පණ්ඩිත ටෝක් දීල අන්තිමේදී ෆින්ලන්තේ පාක් එකක කිරිබත්, කැවුම පවා උයන් කාල, කවුද එකෙකේ ඒ පින්තුර එක්ක මේකේ දාල ඒක නොන්ඩි වෙලා ලැජ්ජ්වට එළකිරි එකෙන් පැනල ගියා..

    කැරිම ඩයල් මුන්...


    අපි වදුරගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනේ. එතන Idagena ඉන්න ගියාම තමා වදුරට එපා වෙන්නේ. උබ දන්නවද මෙහෙට එනවා රයිස් කුකර් අරගෙන හාල් හිටන් අරගෙන මිනිස්සු. යකෝ ෆේල් කල්චර් එකක් ඇයි මේ වගේ දියුණු රටකට ගේන්නේ?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,527
    113
    Galaha
    උසි උසි...
    9cbd6ae3-02c9-49c2-a98f-5461957d741f.png
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,427
    6,831
    113
    මූ හැමෝගෙම කටට ගත්තට බලමු කීයක් මූට සපොර්ට් කරයිද කියල ..
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    747
    847
    93
    බණ කියන්න ලේසියි, බණ පිළිපදින්න අමාරුයි! තමන්ට පිළිපදින්න බැරි දේ අනුන්ට කියන්න එපා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,877
    17,003
    113
    මූ හැමෝගෙම කටට ගත්තට බලමු කීයක් මූට සපොර්ට් කරයිද කියල ..
    මේ අර නිදාගන්නේ නැති අඩු කුලේ බකුසු ජෙප්පා නේද..තොපිට නින්ද යයිද ඉතින් පච ගහලා බලේ අරගෙන.. තොපි වගේ උන් නම් ඉක්මණටම කූරියා ගහන්න ඕන.අද රෑත් නැගිටලා හිටපන්...:rofl:

    Dance Moving GIF
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,427
    6,831
    113
    අම්මෝ මෙන්න නයිටිය ගහන ඉන්න එකා ඇවිල්ල.... අම්මගේ බෙශියර් එකකයි අක්කගේ නයිටියයි ගහන ඉන්නේ.
    wait wait--- තාරක ???
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,171
    1
    126,657
    113
    දෙහිවල
    අහ. හොදට මතකයි.
    සුපිරි ජෙබයියෙක් තමයි ඉතින්.

    මතකද මම CID කියලා දුන්න මූ ගෘප් එකේ දුන්න වදයක් පප්පෙ @Kalegana
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,718
    8,270
    113
    මු දැන් සුද්දටත් වඩා සුද්දෙක් වෙලා ඇත්තේ නේද?
     

    Paws

    Active member
  • Sep 26, 2026
    81
    111
    33
    අන්තිමේදී ෆින්ලන්තේ පාක් එකක කිරිබත්, කැවුම පවා උයන් කාල,
    උඹ මගේ ගැන වැරදි දේවල් කියනව නේද :no:
    යකෝ ඔය කැව්ම් හැදුවෙ ඔලිව් තෙල් වලින්.
    කිරිබත් වලට උඹල වගේ පොල්කිරි දාල හැදුව කියල හිතුවද බල්ලො. ඒකට මම දැම්මෙ ගෝට් මිල්ක්. තොපි ගෝට් මිල්ක් මිල්ක් රයිස් කාල තියා ගෝට් මිල්ක් දැකලවත් තියෙනවද :angry::no:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342
    113
    එහෙ උනුත් රයිස් කුකර් වල බත් උයන් කනව කියල දැක්කම ඌට ළිඳේ පනින්න හිතෙන්න ඇති
    ඒ වගේම එහෙ තියන රයිස් කුකර් හෙනම ඇඩ්වාන්ස් බටන් ගොඩක් තියන ඩිජිටල් ඩිස්ප්ලේ තියන රයිස් කුකර් දැක්කම.