ට්‍රම්ප්ගේ යුද්ධය නිසායි අපේ රටේ මිනිස්සු උද්ඝෝෂණ කරන්නේ...- ප්‍රංශ ජනාධිපති Macron

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,532
    6,132
    113
    ඒ අස්සෙ මෝඩ සෙලෙස්කියා රුසියාවෙ තෙල් පිරිපහදු වලට කෙලිනව, ඔක්කොටම පුකෙං යන්න වෙන්නෙ :ROFLMAO:
     
    • Haha
    Reactions: Yudewwa

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,198
    1,103
    113
    United States
    මැක්‍රොන් කියන විදියට ප්‍රංශෙ උද්ඝෝෂණත් ට්‍රම්ප්ගෙ ඉරාන් යුද්දෙ නිසා තමයිලු, තමන්ගෙ පැත්තෙ නම් කිසි වැරැද්දක් නෑ වගේ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,598
    16,477
    113
    Mehe inna weda bari pacha kota wage.
    Chande illuwe nam thel mila control karanawa kiyala.
    Dan revila innawa. Maa thel lin himiyek nemei kiyalath kiwwa.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,248
    24,122
    113
    ඇත්ත ඉතින්. ලෝකෙම ආර්තික අර්බුදේකට ගිහින් තියෙන්නෙ මේ වේසිගෙ පුතා පකේ යුද්ධයක් පටන් අරගෙන.
     
    • Like
    Reactions: NaiRobi