අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුම් ඉල්ලා ගල්ගමුව නගරයේ පවත්වන ලබන අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 30..

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,229
    1,781
    113
    United States
    දවස් 30ක් සත්‍යග්‍රහ කරලත් තාම හරි විසඳුමක් නෑ කියන්නේ දුකක් තමයි. අලි-මිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුමක් නැත්නම් දෙපැත්තමයි නැති වෙන්නේ