අකුරණ බිහිසුණු අනතුරේ Cctv සාක්ෂිය.. 😲

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,162
    1,733
    113
    United States
    අපෝ මේක බලද්දි ඇඟ හිරි වැටෙනවා බන්, ත්‍රීවීල් එක ඔහොම එනකොට අනිත් කෙනාට හිතාගන්නවත් වෙලාවක් නෑ. පාරෙ යද්දි පොඩ්ඩක් හරි පරිස්සම් වෙන්න ඕනෙ හැමෝම
     
    • Sad
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,859
    8,504
    113
    අපෝ මේක බලද්දි ඇඟ හිරි වැටෙනවා බන්, ත්‍රීවීල් එක ඔහොම එනකොට අනිත් කෙනාට හිතාගන්නවත් වෙලාවක් නෑ. පාරෙ යද්දි පොඩ්ඩක් හරි පරිස්සම් වෙන්න ඕනෙ හැමෝම
    මොන ත්‍රිවීල් යකෝ. දඩ බවුසරයක් නේ යන්නේ