එක රැයකට ලක්ෂ 6යි | දැනටමත් book කරලා, හෙලිකොප්ටර් එකෙන් හෝටලේට |හැම කාමරේටම රේන්ජ් රෝවර් එකක්I ලංකාවේ එකම තරු හතේ හෝටලය😱❤️😎

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,135
    547
    113
    Colombo
    මාස 6 න් අවුරුද්දෙන් අවුරුද්ද වීඩියෝ දානව.. අපි තව මාස කිහිපයකින් විවෘත කරනවා , මේ ඔයාලට ඉන්වෙස්ට් කරන්න ලැබෙන අවසාන අවස්ථාව කියලා. ඊට පස්සෙ ආයෙ අවුරුද්දකට විතර කල් යනවා. ඉතින් තාම වැඩ මග.

    බලන්න එන අයට ආතල් එකක් දෙනව හෙලිකොප්ටර් එකේ වටයක් එක්කන් ගිහින්..


    LINK | මේ තියෙන්නෙ මම දාපු ත්රෙඩ් එක.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,433
    4,772
    113
    මාස 6 න් අවුරුද්දෙන් අවුරුද්ද වීඩියෝ දානව.. අපි තව මාස කිහිපයකින් විවෘත කරනවා , මේ ඔයාලට ඉන්වෙස්ට් කරන්න ලැබෙන අවසාන අවස්ථාව කියලා. ඊට පස්සෙ ආයෙ අවුරුද්දකට විතර කල් යනවා. ඉතින් තාම වැඩ මග.

    බලන්න එන අයට ආතල් එකක් දෙනව හෙලිකොප්ටර් එකේ වටයක් එක්කන් ගිහින්..


    LINK | මේ තියෙන්නෙ මම දාපු ත්රෙඩ් එක.
    7 star luxury kiapu gaman terun ganna oni loku scam ekak kiala. ehema rating na + ehemai kiala hitanna puluwan ekama eka burj al arab . site eka balapu gaman penawa nothing about it is luxury. ape minissunta itin heli pad ekak range rover ekain yanna puluwan kiuwama itin luxury . pau :lol:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,790
    8,418
    113
    ලැට් වලවල් ටික කපලා ඉවරලු
    අනේ එහෙනම් ඉන්දරජිත් පොන්න්යට ගිහින් නවතින්න පුළුවන් දැන්
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,135
    547
    113
    Colombo
    mama kalinuth kiwwa ayi kiyanne scam ekak. meka kawadawath hadila iwara wenne na

    Mata thiyena prashne kauruth meka hariyata expose karanne naththe ai kiyala.
    Dan api vage aya dana comments posts nemei,
    Athule aththatama yana game eka gena,... Investorsla dana ganan, unta labena replies.
    Kal yanava kiyala dena excuses.
    Sirawatama documentry ekak karanna tharam athal vedak meka matanan...