මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය වන චරිතාපදාන චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නුදුරේදීම ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙනවා...❤❤

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,277
    2
    5,787
    113


    මෙම චිත්‍රපටය පිළිබඳ පළමු තොරතුරු 2025 මාර්තු මාසයේදී හෙළි කරනු ලැබුවේ ඔහුගේ පුත්‍රයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසිනි...
    මෙම චිත්‍රපටය හරහා මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික මෙන්ම දේශපාලන ජීවිතය මුල සිටම ආවරණය කිරීමට නියමිතයි. මැදමුලන මූලස්ථානය කරගත් ඔහුගේ ළමා කාලය, ජාතික නායකත්වයට පැමිණි ගමන, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසානය මෙන්ම ජනාධිපතිධුර කාලය තුළ මුහුණ දුන් සිදුවීම් රැසක් මීට ඇතුළත් වෙනවා...
    Thawthisa Pictures Ltd ආයතනයේ සභාපති මොහාන් පෙරේරා ඇතුළු සිනමා කණ්ඩායමකගේ සහයෝගයෙන් මෙය නිෂ්පාදනය වනවා. විශාල පරිමාණයේ ආයෝජනයක් යටතේ නිර්මාණය වන මේ චිත්‍රපටය ප්‍රධාන ජාත්‍යන්තර සිනමා උළෙලවල් වෙත ගෙන යාම ඔවුන්ගේ අරමුණ වෙලා තියෙනවා...
    මෙහි ප්‍රධාන අධ්‍යක්ෂවරයා, නිල නිකුත් වන දිනය සහ ප්‍රධාන නළු නිළියන් කවුරුන්ද යන්න තවමත් නිල වශයෙන් තහවුරු කරලා නෑ. කෙසේ වෙතත් ඔහුගේ ජීවිතයේ විවිධ වයස් කාණ්ඩ නිරූපණය කිරීම සඳහා විවෘත Auditions පවත්වමින් ඕනෑම අයෙකුට ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීලා තියෙනවා...
    මේ චිත්‍රපටයට අමතරව කෙටි චිත්‍රපටයක් සහ ලිඛිත චරිතාපදානයක් එළිදැක්වීමටද මේ හරහා සැලසුම් කරලා තියෙනවා...

    The Cinematic Universe
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,277
    2
    5,787
    113
    මේකෙ මයිනට ගන්නෙ අශේන් සේනාරත්න(රැව්ල පේන්ට් කරන්න ඕනි) , ශිරන්තිට ගන්නෙ ගීතා කුමාරසිංහ



     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,577
    21,302
    113
    හස්තිශෛලපුර


    මෙම චිත්‍රපටය පිළිබඳ පළමු තොරතුරු 2025 මාර්තු මාසයේදී හෙළි කරනු ලැබුවේ ඔහුගේ පුත්‍රයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසිනි...
    මෙම චිත්‍රපටය හරහා මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික මෙන්ම දේශපාලන ජීවිතය මුල සිටම ආවරණය කිරීමට නියමිතයි. මැදමුලන මූලස්ථානය කරගත් ඔහුගේ ළමා කාලය, ජාතික නායකත්වයට පැමිණි ගමන, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසානය මෙන්ම ජනාධිපතිධුර කාලය තුළ මුහුණ දුන් සිදුවීම් රැසක් මීට ඇතුළත් වෙනවා...
    Thawthisa Pictures Ltd ආයතනයේ සභාපති මොහාන් පෙරේරා ඇතුළු සිනමා කණ්ඩායමකගේ සහයෝගයෙන් මෙය නිෂ්පාදනය වනවා. විශාල පරිමාණයේ ආයෝජනයක් යටතේ නිර්මාණය වන මේ චිත්‍රපටය ප්‍රධාන ජාත්‍යන්තර සිනමා උළෙලවල් වෙත ගෙන යාම ඔවුන්ගේ අරමුණ වෙලා තියෙනවා...
    මෙහි ප්‍රධාන අධ්‍යක්ෂවරයා, නිල නිකුත් වන දිනය සහ ප්‍රධාන නළු නිළියන් කවුරුන්ද යන්න තවමත් නිල වශයෙන් තහවුරු කරලා නෑ. කෙසේ වෙතත් ඔහුගේ ජීවිතයේ විවිධ වයස් කාණ්ඩ නිරූපණය කිරීම සඳහා විවෘත Auditions පවත්වමින් ඕනෑම අයෙකුට ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීලා තියෙනවා...
    මේ චිත්‍රපටයට අමතරව කෙටි චිත්‍රපටයක් සහ ලිඛිත චරිතාපදානයක් එළිදැක්වීමටද මේ හරහා සැලසුම් කරලා තියෙනවා...

    The Cinematic Universe
    2022 jangiya dala duwapu ekat karai da?
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,277
    2
    5,787
    113
    2022 jangiya dala duwapu ekat karai da?
    අනිවාරෙන් , ඒක දානවා , එතකොට @elajani වගේ ඩයි හාර්ඩ් බයියන්ට පුලුවන් නෙ සූරාන්තයට පත් වෙන්න
     
    • Haha
    Reactions: Smartm

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,229
    1,781
    113
    United States
    තාම ප්‍රධාන නළුවයි අධ්‍යක්ෂකයි තහවුරු වෙලා නැති එක තමයි ප්‍රශ්නෙ, ඔය චරිතෙට හරියටම ගැලපෙන කෙනෙක් හොයාගත්තොත් නම් ෆිල්ම් එක හොඳට එයි