විදුලිබල මංඩලේ විකුනපුවාම හරි කියපු උන් වරෙල්ල.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,759
    1
    21,189
    113
    35
    Spain
    කොටා මණ්ඩලේ විකුනලද? අපි දන්නෙත් නෑ නේ. කොටාට බලේ දීල ගියේ බිලියන 140ක ලාභයක් එක්ක. උඹල දන්න කෝටි වලින් කිව්වොත් 140,000ක් රුපියල් කෝටි එක්ලක්ෂ හතලිස් දාහක ලාභයක්.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    දුම්රියත් විකුණුවොත් ඔය ටිකම තමයි කියන එක නම් ඇත්ත, විදුලි කප්පාදුව දැක්කම ඒක හොඳටම තේරෙනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    4,025
    4,486
    113
    මේකෙත් EDL එකට බෝලෙ පාස් කරන්න එපා පකෝ උන්ට ඕනි විදියට නටන්න නම් ආන්ඩුවක් ඕනි නෑනෙ