මචං ලා මම 2006 හරි 07 හරි ඉස්සෙල්ලම elakiri.com ලොග් වුනෙ එ කාලෙ වගෙ හරියට මතක නැ මට සෙට් වඅනා Nimbuzz කියලා තැබිලිම තැබිලි පාට social media chat කරන එකක් එ කාලෙ මාර ප්‍රසිද්දයි. සැරිම ආතල් ගත්තෙ එ කාලෙ එ ඇප් එකෙල් සුපිරි ආතල් ගත්ත උන් ඉන්නවාද? දැන් මට 40 වයස ලගදි තමයි ආය සෙට් වුනෙ කිරියට 

dan api wayasayi bn. matth labana awuruddata 40k wayasa 