කාවන්තිස්සට වෙඩි තැබූ පුද්ගලයා පොහොට්ටුවේ ගල්ගමුව සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් බව හෙලි වෙයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,177
    2
    5,443
    113


    ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වූ, මෙරට ප්‍රකට හස්ති රාජයෙකු වන ‘කාවන්තිස්ස’ ඇතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ප්‍රබල ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන්ම ඇහැටුවැව හුනුගල්ලෑව කලාප සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන R.M.S.D. රත්නායක නැමැත්තායි.

    සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, කැප්තොක්කු වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ 24 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,505
    1,301
    113
    United States
    අහිංසක ඇතාට වෙඩි තියපු එකාව අල්ලලා තියෙන එක හොඳයි, තුවක්කුයි උණ්ඩයිත් හම්බවෙලා තියෙනවනේ. දැන්වත් හරි දඬුවමක් දෙන්න ඕනේ මේ වගේ වැඩ කරන අයට
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,632
    22,723
    113
    ගම මහනුවරයි - Nicaragua
    ali maranne pohottuwe ewun kiyala ratama kohomath dannawane ban ... eka eka hire yaddi unta anduwa peralantai dan one :yes:

    habai helayek sure baudhayek! neh?
    uba kiyaddi thamai note une... thambiyek , demalek, kirusayek ali marala kiyala news ekak awillama na ne ban?
    ------ Post added on Oct 19, 2026 at 6:56 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,801
    1
    19,249
    113
    35
    Spain
    keyword - pohottuwa
    ආණ්ඩුව උන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරලා චෝදනා කරලා විපක්ෂ එකෙක් ගාවල මාරු වෙනවා. විපක්ෂයේ එකා නැහීගෙන ඌ නිවැරැද්ද ඔප්පු කරනකොට රස්නෙත් බැහැලා සද්දෙත් ඉවරයි. ඕක ට්‍රික් එකක්. ශානි වගේ වෙස බල්ලෝ තමයි ඔය වැඩේ ඉස්සෙල්ල පටන් ගත්තේ. දැන් ආණ්ඩුවම එක කරනවා. දවසක උඹලටත් කැරකිලා ආපුවහම කට පුක දෙක වහගෙන ඉඳපන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,476
    102,734
    113
    ආණ්ඩුව උන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරලා චෝදනා කරලා විපක්ෂ එකෙක් ගාවල මාරු වෙනවා. විපක්ෂයේ එකා නැහීගෙන ඌ නිවැරැද්ද ඔප්පු කරනකොට රස්නෙත් බැහැලා සද්දෙත් ඉවරයි. ඕක ට්‍රික් එකක්. ශානි වගේ වෙස බල්ලෝ තමයි ඔය වැඩේ ඉස්සෙල්ල පටන් ගත්තේ. දැන් ආණ්ඩුවම එක කරනවා. දවසක උඹලටත් කැරකිලා ආපුවහම කට පුක දෙක වහගෙන ඉඳපන්.
    හැබැයි මේ නාටක නන් දැන් ගොඩක් උන් දන්නවා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,449
    6,850
    113
    ඇයී බං ඇතා ගේ ඔලුව කපලා අරන් ගියේ
    ඔය ගැන ආටිකල් එකක් තිබ්බා.. ඇතෙක් උනහම වනජීවී කාර්යාල ඉඩමක ඔය ඔලුව වල දාල මාස 3කින් වගේ අදිකරනයට ඉතිරිපත් කරල සංරක්ශනය කරනවා කියලා.. නැත්හම් මේකේ එඋන් වල හාරන නිසා වෙන්න ඇති.. අලි නම් ඖලක් නෑ කියල තිබ්බේ..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,526
    21,249
    113
    හස්තිශෛලපුර


    ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වූ, මෙරට ප්‍රකට හස්ති රාජයෙකු වන ‘කාවන්තිස්ස’ ඇතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ප්‍රබල ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන්ම ඇහැටුවැව හුනුගල්ලෑව කලාප සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන R.M.S.D. රත්නායක නැමැත්තායි.

    සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, කැප්තොක්කු වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ 24 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

    ado heta sagara ponnaya me miniha uge pakshe newe kiyai...
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,449
    6,850
    113
    ආණ්ඩුව උන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරලා චෝදනා කරලා විපක්ෂ එකෙක් ගාවල මාරු වෙනවා. විපක්ෂයේ එකා නැහීගෙන ඌ නිවැරැද්ද ඔප්පු කරනකොට රස්නෙත් බැහැලා සද්දෙත් ඉවරයි. ඕක ට්‍රික් එකක්. ශානි වගේ වෙස බල්ලෝ තමයි ඔය වැඩේ ඉස්සෙල්ල පටන් ගත්තේ. දැන් ආණ්ඩුවම එක කරනවා. දවසක උඹලටත් කැරකිලා ආපුවහම කට පුක දෙක වහගෙන ඉඳපන්.
    මේ වගේ සිද්දියකදි වංගු ගහන්න අමාරුයි.. රටම බලාගෙන ඉන්න නිසා
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,801
    1
    19,249
    113
    35
    Spain
    මේ වගේ සිද්දියකදි වංගු ගහන්න අමාරුයි.. රටම බලාගෙන ඉන්න නිසා
    අපි බලමු, ඔය ගොවිජනපද ප්‍රදේශවල හැම ගමකම තුවක්කු දෙක තුනක් තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,560
    9,577
    113
    ඉස්සරහට ඡන්දයක් තියෙද්දි තව ඇත්තු කීදෙනෙක්ට මැරෙන්න වෙන්න වෙයිද කියලා ඉතින් දෙයියොයි නාමල් සෑරුයි තමා දන්නේ :rolleyes: