දැන් ආණ්ඩුව කෙළවගත්තහම ඇමතිලා එන්නේ නැහැ නේද?

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,514
    2,491
    113
    කොලොම්තොට
    දැන් ආණ්ඩුව කෙළවගත්ත හම ඇමතිලා එන්නේ නැහැ නේද?නිළධාරියෙක් එවනවා... වැඩේ ෂේප් ...

    මීට අවුරුද්දට කලින් ඇමති ඇවිල්ල නාලා යනවා ,
    දැන් කපටි විදිහට කලින් ආණ්ඩු කරපු විදිහට කරනවා...
     
    • Like
    Reactions: SLKolla2020

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,704
    19,048
    113
    35
    Spain
    ඉලෙක්ෂන් දවසට එන්න වෙනවා බන්. එදාට මිනිස්සුන්ට උත්තර දෙන්න ඕන මේ තරම් බලයක් තියාගෙනත් මොනවද කලේ කියන ප්‍රශ්නයට. ඕනේ නම් තව අවුරුදු 3ක් තියෙනවා හැදෙන්න.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,356
    10,445
    113
    එක තැනක නෑ
    ඉලෙක්ෂන් දවසට එන්න වෙනවා බන්. එදාට මිනිස්සුන්ට උත්තර දෙන්න ඕන මේ තරම් බලයක් තියාගෙනත් මොනවද කලේ කියන ප්‍රශ්නයට. ඕනේ නම් තව අවුරුදු 3ක් තියෙනවා හැදෙන්න.
    හැදෙන්න? ජෙප්පො? විහිලු කරන්න එපා බන්