දැන් නොරෙච්චෝලේ කැඩෙන්නේ නැහැ නේද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    කලින් හැම අනෙක් (ජේවීපී ) ආණ්ඩුවක් තියෙනකොට කැඩුණු නොරොච්චෝලේ දැන් කැඩෙන්නේ නැහැ නේද ?

    අන්තිමට රෙපයාර් කියල දෙයක් වුනේ

    වර්ජන දැන් නැහැ, ඒවා ඕනෑකමින් සහ කඩාකප්පල් කරන්න හැමදාම කරේ ජේවීපී - දැන් ආණ්ඩුව ජේවීපී
    පාරවල් වහගෙන උද්ගෝෂණ නැහැ, ඒවා ඕනෑකමින් සහ කඩාකප්පල් කරන්න හැමදාම කරේ ජේවීපී - දැන් ආණ්ඩුව ජේවීපී

    රටේ කරන්න යන සංවර්ධන වැඩ ඒවා ඕනෑකමින් සහ කඩාකප්පල් කරන්න හැමදාම කරේ ජේවීපී - දැන් ආණ්ඩුව ජේවීපී
    දැන් එහෙම සංවර්ධනයක් වෙන්නේ නැහැ - දැන් ආණ්ඩුව ජේවීපී

    කැඩුණු කෝච්චී පාර හදල, බෝක්කුවකට වැලිකොට්ට ඔබලා සංවර්ධනය කරන්නේ, ඒවා නියම වැඩ කියල පෙන්වන්නේ - දැන් ආණ්ඩුව ජේවීපී

    අන්තිමට මිනිස්සුන්ට වුනේ ජේවීපී ආණ්ඩුව කියන දෙයක් අහගෙන කරන දෙයක් බලාගෙන, කලින් ආණ්ඩු කරපු වැඩ අලුත් වැඩියා කරගෙන ඉන්න දිහා බලාගෙන අචින්ති තිම්පි භවතී චින්තී තම්පී විනස්සතී

    G8xDCmoakAAfclp
    G8rGfzWbIAA4arS
    G8OIz6HWcAUJmPs
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,629
    113
    එකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන් නේද? කලින් ඉදපු ආණ්ඩු හදිසි මිලදී ගැනීම් කියල කොමිස් කුට්ටි වෙනුවෙන් ඕක කැඩුව වෙන්නත් පුළුවන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    එකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන් නේද? කලින් ඉදපු ආණ්ඩු හදිසි මිලදී ගැනීම් කියල කොමිස් කුට්ටි වෙනුවෙන් ඕක කැඩුව වෙන්නත් පුළුවන්.
    Ow, කැඩුවෙ එ අන්ඩු වල හිටපු පොඩි දිය ඇලි ගන්ගා වෙනස් කරලා හදපු පොඩි ටබයින් කාරයො
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    මුන්ට ඕක සැපයක් වගේ වදින්නේ ..

    බලපන් ඕකුන් එකෙක්ට හරියට පවුල් ජිවිතයක්වත් තියෙනවද කියලා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    එකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන් නේද? කලින් ඉදපු ආණ්ඩු හදිසි මිලදී ගැනීම් කියල කොමිස් කුට්ටි වෙනුවෙන් ඕක කැඩුව වෙන්නත් පුළුවන්.
    හරියටම අර වඳුරා පැනලා කරන්ට් එක ගිහින් හදිසි මිලදීගැනීම් කලා වගේ නේද :lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මේ වෙලා තියෙන දේවල් වල හැටියට ජෙප්පෝ ඉස්සර වගේ ඕක ආපහු කැඩුවොත් උන්ට මිනිස්සු ගූ ගහල පන්නන්නේ. :lol: 🤌
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    උබලට කොමියුනිස්ට් වාමාංශික ක්‍රමයට හැඩ ගැහෙන්න වෙනවා , ඉස්සරට උබලව තව පාලනය කරයි. මම නම් ආසයි උබලට ඉන්ට්‍රානෙට් එක්කින් වගේ ඉන්‍ටනෙට් ඇක්ස්සස් දීලා තොරතුරු ෆිල්ටර් කරලා ප්‍රොපගැන්ඩා එක විතරක් ෆීඩ් කරන ලෙවල් එකට ඇවිල්ල , විපක්ශයයි, ආගම් 4 අඩි 6 යටට යවල , ලැට් එකේ ඉන්න එකාගේ ඉදන් සවයලන්ස් කරන සමාජ ක්‍රමයක් එක්ක ජා,ජා,බ සුපිරිම් ලීඩර් මේ රට කොරවනවනම්
     
    ලෝකේ හතරවටෙන් ණය අරන් අමාරුවෙන් ඇදගෙන යන ගමන් ඔහොම කරන්න පුළුවන් නම් බැරිය. :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    ලෝකේ හතරවටෙන් ණය අරන් අමාරුවෙන් ඇදගෙන යන ගමන් ඔහොම කරන්න පුළුවන් නම් බැරිය. :lol:
    4 වටෙන් ණය ගත්තත් , ලොකාපක්චි කියන සැම්පලේ ක්‍රමයට කරන නිසයි උඩ සදහන් කරපු දේවල් දැන් ඉස්සර වගේ නොවෙන්නෙ. පැහැදිලි රටේ වෘත්තීය සමිතිවල එකාධිකාරයක් ජෙප්පන්ට තිබ්බා කියන එක.
     
    • Like
    Reactions: Mr Bones