Sun Champa Sun Tara

Peace for All

Well-known member
  • Mar 10, 2024
    3,648
    2,757
    113
    පරන සිංදුවක් හම්බුනා කොම්ලො, දැං ඉන්නවද මෙහෙම නටන්න පුලුවං කෙල්ලො? :love2:

    Apna Desh | Rajesh Khanna, Mumtaz | Kishore Kumar & Lata Mangeshkar



    Now check this out..

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,181
    1,097
    113
    United States
    පරණ සින්දු වල තියෙන ඔය නැටුමයි මෙලඩි එකයි අද ඒවට කොහෙත්ම නැහැ නේද, Kishore එක්ක Lata ගෙ හඬ අහද්දි ඉබේම ආයෙමත් play කරන්න හිතෙනවා
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,063
    10,671
    113
    මේකද?


    නෑ මචං. ඕකේ remix කරපු ගොඩක් තියනවා. ඒක මං හිතන්නේ Remix නෙමෙයි Remake. හරිම ලස්සනයි. අමාරුයි හොයා ගන්න.