Sun Champa Sun Tara

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,259
    1,133
    113
    United States
    පරණ සින්දු වල තියෙන ඔය නැටුමයි මෙලඩි එකයි අද ඒවට කොහෙත්ම නැහැ නේද, Kishore එක්ක Lata ගෙ හඬ අහද්දි ඉබේම ආයෙමත් play කරන්න හිතෙනවා
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,063
    10,676
    113
    මේකද?


    නෑ මචං. ඕකේ remix කරපු ගොඩක් තියනවා. ඒක මං හිතන්නේ Remix නෙමෙයි Remake. හරිම ලස්සනයි. අමාරුයි හොයා ගන්න.
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,737
    19,102
    113
    35
    Spain
    ඒ කාලේ චම්පා කල්හාරි හින්දි සින්දු කිව්වා ටීවී එකේ. අපේ ගෙවල් ගාව කඩයක් තිබ්බ චම්පා ස්ටෝර්ස් කියලත්.