අනුරයි - හරිණී මණ්ඩලේ කචල් වෙන්න මොහොතකට පෙර

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,609
    28,487
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හිනාවෙවී බැනගන්න්ව වෙන් බැරිද ?
    Sad Dancing With The Stars GIF
     
    • Like
    Reactions: pro123

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,870
    2,183
    113
    Galle
    අනේ හරි ලස්සනයි!!
    තෙරුවන් සරණයි අක්කටයි අයියටයි, ඇස් වහක් නම් වදින්න එපා, හැමදාම ඔයලා සතුටින් ඉන්න ඕන !!
     
    • Haha
    Reactions: saja and Yudewwa

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,534
    1,328
    113
    United States
    බදුල්ලෙදි හරිණී හිනාවෙන විදිහට නම් කචල් එකක් එනවා කියලා පේන්නෙම නෑ
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,817
    5,428
    113
    මෙව්වා එළියට පෙන්නන සංදර්ශන කියලා අපේ බහුතරේකට නොතේරෙන හැටි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,140
    1
    63,567
    113
    Mother Earth
    මූ නිකන් අනුර කුමාර දිසානායක වගේ නේද ? මම ඊයෙ avatar බල බල හිටියේ. මූ අනුර වගේ කියල හිතුණා. 🤷‍♂️
    wST9Uh.jpg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,295
    18,601
    113
    ඕකට තමයි කියන්නේ නරියා එළුවාගේ බිජ්ජ වැටෙනකන් පස්සෙන් යනවා කියල. දැන් අවුරුදු 2ක් තිස්සේ හරිනි පක්ෂෙන් යනවා බයි මාධ්‍ය හැටියට