කාවන්තිස්ස ඇතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව පොහොට්ටුව ප්‍රබල ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට

redux

Well-known member
  • Feb 19, 2017
    11,427
    18,834
    113


    ඒකත් ඉවරයි. දැන් ඔය ළමයි ගෙදර යන්න.
     
    • Haha
    Reactions: Z e u s

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,783
    3,557
    113
    සාක්ෂි මදි කියලා මහේස්ත්‍රාත් පොලිසියට බැනලා 🤭

    දැන් ඉතින් පොහොට්ටු එකෙක් අල්ලන් තඩි බානවා ඇති වැරැද්ද පිලි ගන්න කන් 🤭
    ------ Post added on Oct 19, 2026 at 11:44 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,427
    18,834
    113
    ඔයා late. එයා ගෙදර ගිහින්...
    අනේ ඇත්තද බයියෝ?

    "එහිදී ඊළඟ නඩු වාරයේදී සැකකරුවන්ව නිකරුණේ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ දීර්ඝ කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය නිශ්චිතව සැකකරුවන් මෙම ගිනි අවිය පාවිච්චි කරමින් කාවන්‍තිස්ස හස්තියාට වෙඩි තබා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ දින වකවානුව සහ අනෙකුත් විද්‍යාත්මකව පදනම් සාක්ෂි සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් සිටී නම් ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව වාර්තාවක් අධිකරණයට වාර්තා කළ යුතු බවට සඳහන් කළා.

    ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනාව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා."

    https://whatnews.lk/2026/10/19/kawanthissa1019/
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    බෝර 12 එකයි පතොරම් 24යි එක්ක අහු වෙලා තියෙන්නේ, මේකට නම් හරියටම සාක්ෂි තියලා උපරිම දඬුවමක් දෙන්න ඕනේ
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,877
    5,482
    113
    වෙච්ච වැරැද්ද වහගන්න මේක පොහොට්ටුවේ අකවුන්ට් එකට හරවන්න ගහන ගේමක් වගේ මට නං පේන්නේ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,622
    28,324
    113
    අනේ ඇත්තද බයියෝ?

    https://whatnews.lk/2026/10/19/kawanthissa1019/


    image.png




    Laugh Try GIF
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,888
    4,463
    113
    colombo
    2/3 ත දීලා පොහොට්ටුව පොහොට්ටුව

    යකෝ වල්පයයි ගොඩ පයයි ඉන්න නාකි මයිනා කෙනෙකුයි. .

    මොනගල් පුතෙක් ට උබල ඔච්චර බලය තියාගෙන බය ඇයි
     
    • Like
    Reactions: wtsamantha

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,776
    1
    159,962
    113
    98
    කෑගල්ල
    ඇතා මැරුනා, මෙහෙ හිටපු සුපිරිම super tusker කෙනෙක්
    එක තුවලෙට
    අග්බො ඉට වඩා වෙඩි කාල ගොඩ ආව
    අපි වෙට්ල නෙවෙ,

    But, coordination, accountability, professionalism, dedication zero

    Ego at highest level


    දැන් පොහොට්ටු තියා මහින්ද ඇතා මැරුවා කියල, නඩු දාල හිරෙ ගියත් අපිට වෙඩක් නෑ

    ලපයගෙ conservation policy එක පට්ට බොරු
    අපි අහු Uන
    පරිසර ඇමති හොදයි කිබුල්ලු අල්ලන්න ඇමට දාන්න.

    පොන්න ජෙප්පො හෝද හෝද යනව
    අපිට අමතක නෑ
    හුත්තිගෙ ආන්ඩුව කුනු වෙල යන්න ඕන