France fucked up !

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,839
    2,212
    113
    United States
    කඩේ අයිතිකාරි බැගෑපත් වෙන එක දැක්කම හරිම දුකයි, ඇස් ඉස්සරහම එයාගෙ ජීවනෝපාය විනාශ වෙලා යනවා
     
    • Dislike
    Reactions: gulp

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,968
    8,661
    113
    හපෝ සිංහලු මොනව නැතත් මේ තරම් චාටර් නම් නැත.. අරගල කරලත් මේ වගේ ගු වැඩ කරේ නැති එකට එකෙන්ම රෙස්පෙක්ට්..
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,895
    9,353
    113


    Ah yes neo-nazis from that cesspit of a site will find any opportunity to tout their spiritual leader. Gee I wonder what ‘he’ has to do with a particularly intense student protests turned messy due to unruly mob.

    Irony is that the classical free French spirit vehemently opposed autocracy on general principle. And will continue to do so. And ‘he’, while not as much as London, actually bombed Paris until the Vichy regime took effect.
     
    • Like
    Reactions: Yeezus

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,976
    2,556
    113
    Nugegoda
    Suicidal empathy. උන්ම තමයි ගෙන්න ගත්තෙ ඔය සකිකිලි ටික, උන්ම තමයි ඔය රටවල් වල ගිණි අවුලුවන්නත් උදවු කරේ. දැන් ඉතින් නයි රෙද්ද අස්සෙ දාගෙන විඳවනව. ඉතාලිය නං මීට වඩා තදට ඉන්නව වගේ. දැන්වත් යුරෝපය පාඩමක් ඉගෙනගන්නව නම්.
     
    • Love
    Reactions: War Fighter

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    181
    245
    43
    Okapathana
    1792498810133.png

    @Al Baik 🤔