වීසා ජෝක්ස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,132
    23,938
    113
    බලපන් internationally black label වෙච්ච, international news වල ගියපු සූරි කාරයට france වලට visa හම්බෙනව.
    සාමාන්‍ය වැදගත් ඩයල් එකක් යන්න ගියානන් එම්බසියෙන් පුපට පයින් ගහල එලවන්නෙ.


     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව්වා හොඳයි. දැන් මේ පොඩ්ඩක් එම්බසිය පැත්තෙන් ගියා. කලු මිට්ටෝ දෙන්නෙක් නින්දෙන් ඇහැරිලද කොහෙද කොට කලිසං ගහං කුණු මලු දෙකකුත් කරේ තියං කුණු කෙල පිටින්ම එලියට බැස්සා කියහංකෝ🤣