දේව මෙහෙයෙදී කුරුසයක් හිසමතට පතිතවීමෙන් කතෝලික පූජකයෙක් ජීවිතක්ශයට

todd2231048

Well-known member
  • Apr 28, 2008
    13,073
    17,282
    113
    යෙහෝවාට වඩා අල්ලාහ් බලවත් බං!
    සියල්ල සිදුවන්⁣නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව!
    ජේසුත් අල්ලාහ් ගෙ කැමැත්තට යටත්!
    අල්ලාහ් හුඅක්බර්!!!
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,162
    11,550
    113
    පිරිත් පැන් හෙලිකොප්ටරෙන් දැම්මා වගෙ තමයි, ගඟට මුට්ටිත් පා කරලා යැව්වුවා
     
    • Haha
    Reactions: mall_9n

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,044
    1,348
    113
    ශ්‍රී ලංකාව
    41e2f1a756f2b1f67bf3950650e029e3.gif
     
    • Love
    Reactions: mall_9n

    lilman

    Well-known member
  • May 10, 2009
    41,657
    55,847
    113
    Colombo
    කතෝලික ගුපියනේ ,, ඇණ තුන ගලවගන්න බැරි කෙනා කොකොමද බං උබලව බේරගන්නෙ ?
    හැම රෙද්දම දෙවියන් වහන්සේගෙ කැමැත්තටනම් වෙන්නෙ , ඇයි මේ පූජකයා උබලෑ දෙයියන්ට කත් ඇදලා කුරුසයක් ඔලුවට වැටිලා වලකජ්ජ ගහන්නෙ ?



    වෙලාව ආවම යන්න වෙනවා :(
     
    • Sad
    Reactions: mall_9n

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,496
    1
    159,028
    113
    98
    කෑගල්ල
    මේ තියෙන්නෙ කොන්තය
    කොන්තයට වදින්නෙ නෑ
    කොන්තය අතේ තියාගෙන ඒකෙ තියෙන ඇට ගාණ අනුව ඔරසම් කියනව
    නමෝ මරිය දහයයි, ස්වර්ගේ වැඩ සිටින යාච්ඤාවයි. ආයෙ නමෝ මරිය 10 ක්
    කොන්තෙ ඇට තියෙන්නෙ මේ පිලිවෙලට
    ජපමාලය කියලත් කියනව

    97584820_234913301285050_7103583188382908416_n.jpg

    Uba aniwa palli yanawada
     
    • Like
    Reactions: mall_9n

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,110
    2
    5,228
    113
    update







    Ana thuna galawa gan naththe moko kiyala AI walin ahapan kiyala dei. Api manussaya WA dan na lankawe siwuru dan inna thattayo wage Catholic priest LA innawa oni tharam .


    Me tike thattayo tika lankawe natana nadagama balapan . Thamangr adahilla hariyata karan paththakata wela inna eka best ma . Pansal palli asse hema welema noya

    ජේසු ඔලුවට කිස් එකක් දීල ස්වර්ගයට ගත්තා

    සියල්ල කල හැක කියන්නේ නිකන් නෙමේ ඉතින්

    උඹත් වරෙන් මෙහෙ කියන්න වගේ වැටුනේ.

    ආමේන්

    කොනතේට වදිනවයි කුරුසෙට වදිනවයි කිය් අන්නේ මොකද්ද බන් @dilann
    ------ Post added on Oct 19, 2026 at 12:16 AM


    මූ බුද්ද දරමය ගැන දැන්නේ නැති දෙයක් නෑ.. උගේ දෙයියා මගේ දෙයියා නෙම ප්‍රශ්නයක් අහනකොට..

    උබ දන් නැති බුද්හගම ගැන විශාරද් නේද? මේ ගැනත් කියපන්කෝ අනුරද මෙන්ශන් කරන්නේ
    ------ Post added on Oct 19, 2026 at 12:22 AM

    කොනතේට වදිනවයි කුරුසෙට වදිනවයි කිය් අන්නේ මොකද්ද බන් @dilann උබ දන් නැති බුද්හගම ගැන විශාරද් නේද? මේ ගැනත් කියපන්කෝ අනුරද මෙන්ශන් කරන්නේ
    ------ Post added on Oct 19, 2026 at 12:23 AM

    දෙයියොන්ගෙ කැමැත්ත හුත්තො... අපිලගෙ දෙයියොත් එහෙමයි

    බයයිද ස්වර්ගස්ත වෙනකොට ගෙට්‍ටුවෙන් ඇතුලට ගන් නැති වෙයි කියල


    අයියා කියන දෙයක් තමා
    ------ Post added on Oct 19, 2026 at 12:25 AM

    කැරියා දවස තිස්සේ ම බුද්ද දර්ශනේ ඇද හෙවුවට හමබ උනේ නෑ,,,, දැන් උගේ දෙයියා ඌට දීලා කෙලම වෙන්න
    ------ Post added on Oct 19, 2026 at 12:28 AM

    හිතට එකගව හිතල බලපං මම බුද්ධාගම දන්නවද නැද්ද කියලා . උබට උත්තර නැතුව හිත රිදුන නිසා ප්‍රසිද්ධියේ පිළිගන්න කැමති නැති එක කමක් නෑ . ඒක තේරෙනව .

    කොන්තේ ද මොකද්ද රෙද්ද ගැන දන්නා එකෙක්ගෙන් අහපන් . අනුරාධය නම් දන්නවා ඇති . 🤷‍♂️

    ඔය ගලෝගත්තෙ බිත්තියට ගහල තිබ්බ ඇණ 3න්.
    කුරුසෙට අත පය ගහපුව පස්සෙ ගලෝගෙන යන්නැති

    මේ තියෙන්නෙ කොන්තය
    කොන්තයට වදින්නෙ නෑ
    කොන්තය අතේ තියාගෙන ඒකෙ තියෙන ඇට ගාණ අනුව ඔරසම් කියනව
    නමෝ මරිය දහයයි, ස්වර්ගේ වැඩ සිටින යාච්ඤාවයි. ආයෙ නමෝ මරිය 10 ක්
    කොන්තෙ ඇට තියෙන්නෙ මේ පිලිවෙලට
    ජපමාලය කියලත් කියනව

    97584820_234913301285050_7103583188382908416_n.jpg

    උබල තාම දෙය්යෙක් ගැන ෆැන්ටසියකද බන් ජීවත් වෙන්නෙ?

    යුක්‍රෙනෙ දවසට 1000-2000ක් වල කජු ගහනව.

    2009 වෙනකන් ලංකාවෙ උන් බල්ලො වගෙ මහ පාරවල කෑලි වෙලා සවලෙන් එකතු කරන දර්ශන සාමාන්‍ය දෙයක්.

    කුරුසයොන්ගෙ රෙදි ගැලවෙනව

    අපොයි පව්, දේව මෙහෙය කරන අතරෙම කුරුසය ඔලුවට වැටිලා Father Patricio Sánchez නැතිවෙලා නේද. පවුලේ අයට නම් මේක දරාගන්න හරි අමාරු ඇති

    :-( උබලගෙ දෙයියට මූත් එක්ක මල පැනලද බං කුරුසෙං ඔලුවට කෙලල ඇරියෙ? @Sinha-Le @Jihadi john @sinhawanshaya ?



    එහෙන්ම් පාසිකුවෙ මැරිච්ච එවුන් ටික් තාම ඉන්න්වනෙ

    යෙහෝවාට වඩා අල්ලාහ් බලවත් බං!
    සියල්ල සිදුවන්⁣නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව!
    ජේසුත් අල්ලාහ් ගෙ කැමැත්තට යටත්!
    අල්ලාහ් හුඅක්බර්!!!

    Insurance expired :(

    පිරිත් පැන් හෙලිකොප්ටරෙන් දැම්මා වගෙ තමයි, ගඟට මුට්ටිත් පා කරලා යැව්වුවා

    කුරුසෙ ඔලුවට වැටෙනකන් දෙයීයො නිදාගෙනද ඉදල තියෙන්නෙ? :lol:

    ඊළඟට ස්ටේජ් එකක් කාඩා වැටිලා 'කොටෙක්' උඩට කියල නිවුස් තියෙයිද

    පවු බන්, මට එකට දුක හිතුන. හැබැයි විඳවන්නේ නැතිව ඇති. මනුස්සයෝ කවුරුත් හොඳින් ජීවත් වෙන්න ඕන.


    It was an accident. Right?

    His time was come. So he's gone

    වෙලාව ආවම යන්න වෙනවා :(

    Uba aniwa palli yanawada

    සුවපත් වෙත්වා!

    දෙරි කැයියා


    මේවගේ දේකටත් හිනා වෙන එක නම් එච්චර හොද දෙයක් නෙවේ..



    ඒ වෙලාවෙ බොගක් දාන්ඩ ගිහිල්ල 😂
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,244
    4,723
    113
    මේවගේ දේකටත් හිනා වෙන එක නම් එච්චර හොද දෙයක් නෙවේ..
    ඇත්ත බන්.(මමත් හරිම අකමැති දෙයක්.) ඒත් එහෙම වෙලා තියෙන්නෙත් උන්ගෙම වැඩ හින්දා තමයි. නිකමට හිතපන් ඔය වගේ එකක් හාමුදුරු කෙනෙකුට උනා කියලා. මේකෙ ඉන්න හුත්තිගේ පුතාලා පුකේ අත් ගගහා හිනා වෙයි. බෞද්ධයො අනිත් මිනිස්සු ගැන හිතුවට අනිත් වේසිගේ පුතාලා එහෙම නෑ. මේකෙම ඉන්න උන් පේනවනේ.
     

    AnuradhaRa

    Well-known member
  • මං ඔය වීඩියෝ එක බලන්නෙ නැ

    කියන විදිය අනුව මට හිතාගන්න පුලුවන්. තම්බ්නේල් එකෙනුත් හිතා ගන්න පුලුවන්

    මටත් පොඩි කාලෙ හිතිල තියෙනව පල්ලියෙ ඉද්දි ඇයි මෙහෙම වෙන්නෙ කියල දෙවි කෙනෙක් ඉන්නවනං

    අනේ මංද බං, ඒක අපේ විස්වාසෙ, ඇත්තටම මාත් කැමතියි සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නවනං.
    මේ කරදර ප්‍රශ්න එක්ක බලද්දි, ජීවිතේ දුක ගැන හිතද්දි