🔴 නාමල්ට මේ කේස් එක හිතන තරම් ලේසි කේස් එකක් නෙවෙයි. විශේෂයෙන්ම ඇප ගන්නත් සාමාන්‍ය නඩුවකට වඩා පට්ටම අමාරු තත්ත්වයක් තියෙන්නෙ!

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,620
    2,120
    113
    colombo
    එහෙම වෙන් නෑ බන්.
    ගම්මන්පිලල නඩුවට අවාසි බව දැන දැනත් මේක තෑග්ගක් වගේ ප්‍රකාශ කරන්නෙම ජන මතය වෙනස් කරන්න.
    දැනටම බයියො මෝඩ පෝස්ට් දානව නාමල් වැරදි නන් පාරෙ ඉන්න හිඟන්නොන්ට සල්ලි දෙන එකත් අල්ලස් දීමක් කියල.
    නාමල්ව ගොඩ දාගන්න බැරි උනොත් ඊළඟ නායකයා එන්නෙ නාමල්ට එරෙහි රාජ්‍ය මර්ධනය පරාජය කරන්න චන්දෙ දෙන්න කියාගෙන.
    නාමල්ල අහුවෙන බව දැන දැනත් රටෙන් පැනල හැංගෙන් නැතුව හිරේට හරි යන්නෙ මේවා long term ගේම් හින්ද.
    අද ඇතුලට ගියාට අවුරුද්දෙන් දෙකෙන් ආණ්ඩු මාරු වෙලා ගොඩ යන්න චාන්ස් තියෙනව කියල උන් දන්නව.
    චොකා මල්ලි වගේ බත් බැලයොන්ට එහෙම බැරි බව දන්න හින්ද උන් පනිනව.
    ඇයි ඉතිම් ඔච්චර කරන ආණ්ඩුව රට වටේ යන්නෙ .. අර තැරි දාර මෝඩ කතා කිය කිය...

    එක්කො කරගන්න බැරුව ගෙදර යන්න හිතිලද මන්දා.... යකෝ අර වේදිකා වල කියන ගොන් කතා...
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,577
    10,608
    113
    Galaha
    ඕන පුකක් ඕයි. අපිට මොකෝ මොකා හිරේ ගියත්. මටනම් අනුර ගියත් එකයි මූ ගියත් එකයි මොන හුත්තා ගියත් එකයි මට බත් අදින්න වෙන එකෙක් හිරේ ගියොත් තමයි මට අවුල. 🥴
     
    • Haha
    Reactions: incest_cult

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,423
    21,614
    113
    නිමල් පෙරෙරාට ඕස්ට්‍රේලියාවට වෙලා නිදහසේ ඉන්න දෙන තාක් කල් නිමල් පෙරෙරා දිවෘම් ප්‍රකාශ එකක් නෙමෙයි 1000ක් දෙයි. :lol: :lol: :lol: :lol:
    දිවුරුම් ප්‍රකාශ කීයක් දුන්නත් ඕක ඔප්පු කරන්න එපයි සල්ලි දුන්න සහ ගත්ත කියල :yes: :yes: :yes: :yes:
    මොනා උනත් අනුරගේ රැලි මාලාව ඉවර උනාම නාමල් එලියට එනව.