කාවන්තිස්සට තියපු වෙඩික්කරු ඇල්ලු හැටි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,650
    103,036
    113
    නාට්ටි ටික නානවා කට්ටිය.

    අදත් පිටපත පොල්වත්තෙන්

    ලාල් කාන්ත තුවක්කු දුන්නා කියලා කතාවක් තියෙනවාද?
    මෙයාටම නෙවේ.
    දැන් තමා රියල් කැකිල්ලේ ඉන්නෙ..

    තුවක්කුව ළග තිබ්බ නිසා සැකකරු කියලා අල්ලනවා නන් ස්ත්‍රී දූෂණ නඩු වලට ඕනි එකෙක් අල්ලාගෙන යන්න පුළුවන් 🤦
    ------ Post added on Oct 20, 2026 at 12:14 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,284
    1,825
    113
    United States
    15ක් විතර ඇවිත් වැරැද්ද පිළිගන්න කියලා බල කරපු කතාව ඇත්ත නම් ඒක නම් හරිම බරපතළයි. අහිංසක මිනිහෙක්ට ඔහොම කරන්න හොඳ නෑ, හරි කෙනාම අල්ලගන්න ඕනේ.
     
    • Like
    Reactions: CohenLenstra