එන සුද්දියන්ට කපරේ දාන මු
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,801 3,656 113 Today at 9:59 AM #1 Reactions: $onny, Yudewwa, Cenon and 1 other person
NaiRobi Well-known member Nov 3, 2018 11,993 22,268 113 Today at 10:38 AM #2 Supiri kollk baya natuw tok Denaww suddiynt Reactions: ruchira88, Yudewwa, Lessar and 1 other person
Absolute Zero Well-known member Mar 31, 2015 13,595 1 17,518 113 −273.15°C Today at 10:57 AM #3 NaiRobi said: Supiri kollk baya natuw tok Denaww suddiynt Click to expand... Reactions: $onny, Yudewwa, NaiRobi and 6 others
Anyhacker Well-known member Oct 5, 2026 2,232 1,119 113 United States Today at 10:58 AM #4 'you're hand so soft' කිව්ව ගමන් මූ හිනාවෙන හැටි confidence එක නම් ලෙවල් බං
U Udee KJ Well-known member Feb 10, 2023 5,244 4,723 113 Today at 11:41 AM #5 කෝ අර හැමවෙලේම මෝල කර වෙච්චි ගමන් ඉන්න එකා තාම නෑ නේද Reactions: Cenon, Absolute Zero and SK29
Cenon Well-known member Feb 25, 2011 7,188 9,070 113 Cenon cenon.com Today at 12:45 PM #6 Udee KJ said: කෝ අර හැමවෙලේම මෝල කර වෙච්චි ගමන් ඉන්න එකා තාම නෑ නේද Click to expand... thama athe gahanawa athi Reactions: Udee KJ
Udee KJ said: කෝ අර හැමවෙලේම මෝල කර වෙච්චි ගමන් ඉන්න එකා තාම නෑ නේද Click to expand... thama athe gahanawa athi
P planner123 Well-known member May 22, 2018 9,615 16,491 113 Today at 12:46 PM #7 Grammar left the chat Her told me..
NaiRobi Well-known member Nov 3, 2018 11,993 22,268 113 Today at 1:18 PM #8 Absolute Zero said: Click to expand... Ado awld bn feccut? Reactions: Absolute Zero
Yudewwa Well-known member Oct 8, 2023 5,704 8,252 113 Today at 4:27 PM #9 NaiRobi said: Supiri kollk baya natuw tok Denaww suddiynt Click to expand... අපිටත් බය නැතුව ගිහින් ටෝක් දෙන්න පුළුවන් ඉතින්. ඒත් ලගට ගියපු ගමන් පයිය නගින්වනේ. Reactions: NaiRobi
NaiRobi said: Supiri kollk baya natuw tok Denaww suddiynt Click to expand... අපිටත් බය නැතුව ගිහින් ටෝක් දෙන්න පුළුවන් ඉතින්. ඒත් ලගට ගියපු ගමන් පයිය නගින්වනේ.
Pundit Well-known member Oct 18, 2022 747 844 93 Today at 4:42 PM #10 එක පාරට දියබරියෙක් වතුරෙන් මතු වෙලා එලියට එනවා වගේ වැල්ල පැත්තෙන් ඇවිල්ලා කෙල්ලගේ අත අල්ලපු එක නම් වැරදි වැඩක් ! හොඳ වෙලාවට කෙල්ල මූ අතින් අල්ලපු එක වැඩිය ගණන් ගත්තේ නැත්තේ. ශ්රී ලංකවේ mic උස්සන් යන යූ ට්යුබ් පකයන්ව නම් ඉක්මනට නියාමනය කරන්න වෙනවා. අද හැම එකාම හිතන් ඉන්නේ තමන් මාද්යයවේදියෝ කියලා. මේක රටට හොඳ නැහැ. සමහරක් එවුන් කැඩිච්ච english වලින් සංචාරයෝ interview කරලා මුළු රටම චාටර් කරලා දානවා. Last edited: Today at 4:50 PM Reactions: theBlaze, NaiRobi and Yudewwa
එක පාරට දියබරියෙක් වතුරෙන් මතු වෙලා එලියට එනවා වගේ වැල්ල පැත්තෙන් ඇවිල්ලා කෙල්ලගේ අත අල්ලපු එක නම් වැරදි වැඩක් ! හොඳ වෙලාවට කෙල්ල මූ අතින් අල්ලපු එක වැඩිය ගණන් ගත්තේ නැත්තේ. ශ්රී ලංකවේ mic උස්සන් යන යූ ට්යුබ් පකයන්ව නම් ඉක්මනට නියාමනය කරන්න වෙනවා. අද හැම එකාම හිතන් ඉන්නේ තමන් මාද්යයවේදියෝ කියලා. මේක රටට හොඳ නැහැ. සමහරක් එවුන් කැඩිච්ච english වලින් සංචාරයෝ interview කරලා මුළු රටම චාටර් කරලා දානවා.