බෝයිං සමාගමටත් ටාටා 1210 තාක්ශණය

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,572
    1,366
    113
    United States
    අර ස්විච් ගොඩක් තියෙන කොක්පිට් එක දැක්කම 1210 එකක්ද කියලා ආයෙත් බැලුවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,826
    1
    19,312
    113
    35
    Spain
    හිනා වෙන්න එපා ඉතින්, ටාටා එකත් ඉතිහාසේ ලොකුම ගුවන්යානා ඕඩර් එක බෝයින් සහ එයා බස් සමාගම් දෙකටම දීල තියෙන්නේ. උන් ඉතින් කෑල්ලක් දෙකක් උන්ගේ රටෙත් හදන්න බලනවා ඇති.