ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන ටාටා සමාගමේ මූල්‍ය වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 365 ක් යැයි මේ වන විට ගණන් බලා තිබෙනවා.
එය පකිස්තානයේ දළ දේශීය නිශ්පාදනය වන ඩොලර් බිලියන 341 ක ඉක්මවා යන්නක්.
මේ සමාගමේ විශේෂත්වය තමයි විශාල ප්‍රමාණයක වෙළෙඳපොළ කටයුතු වල නියැලීම. ලුණු නිශ්පාදනයේ පටන් ගුවන් සේවා සැපයීම් දක්වා විවිධ කර්මාන්ත රාශියක මෙම සමාගම නියැළෙනවා. ඉන්දියාව සිය කර්මාන්ත වලට අවශ්‍ය වෙළෙඳපොළ නිදහස ලබා දීමත්, නියාමනය අවම කිරීමත් සමගම දේශීය වෙළෙඳපොළ පමණක් නොව ගෝලීය වෙළෙඳපොළ ද ජයගත් දැවැන්ත සමාගම් බවට පත්වීමට ටාටා සමාගමට හැකියාව ලැබුනා.
ඔවුන්ගේ සමාගම් අතර මැතකදී මිලදී ගත් එයාර් ඉන්දියා ගුවන් සමාගම, එංගලන්තයේ ලෑන්ඩ් රෝවර් සහ ජගුවාර් යන සමාගම් පවා තිබෙනවා.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස් #හරිත